1. sujeewahms

    ජීවිතය අකුරු කරමි.01....... ආදරයට ඇයි මෙහෙම වෙන්න

    ඔව් ඔයා හරි. මට ඌ ගැනනම් වැඩක් නෑ. කෙල්ල පව්. මං ලගින් හිටිය හින්ද දන්නවා එකී පණ උනත් දෙනවා ඌ වෙනුවෙන්. තැන්ක්ස් කමෙන්ට් එකට
  2. sujeewahms

    ජීවිතය අකුරු කරමි.01....... ආදරයට ඇයි මෙහෙම වෙන්න

    ඔව් ඇත්තටම පව් ... මේක ගොතපු කතාවක් නෙමේ. ඇත්තටම උනා එකක්. මට ලස්සන කපල් එකක් ඉන්නකොට ඕක මතක් වෙනවා. මං ප්‍රර්ථනා කරන්නේ කාටවත් එහෙම වෙන්න එපා කියලා... මගෙන් රේප් 4+
  3. sujeewahms

    ජීවිතය අකුරු කරමි.01....... ආදරයට ඇයි මෙහෙම වෙන්න

    ජීවිතය අකුරු කරමි.01....... ආදරයට ඇයි මෙහෙම වෙන්න ජීවිතය අකුරු කරමි. 01 ඔව් ඇත්තටම මං ජීවිතය අකුරු කරන්න හදන්නේ. අපි හැමෝටම අපේ ජිවිතේ ලස්සන, සමහර විට දුක්බර මතකයන් තියනව. ඒවා බොහොමයක් කාත් එක්කවත් බෙදාගෙන නෑ. මාත් එහෙව් මතකයන් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ වෑයම. මේ සිද්ධිය නම් වෙන්නේ...
  4. sujeewahms

    ඔබේ සිහිනයත් උපාධියක් ද?

    මෙහෙමයි සහෝ... ඔය මොන උපාධියක් කලත් ඔයා A/L කරපු side එකෙන් තමයි කරන්න වෙන්නේ. එහෙම නැතුව ඔයා Commerce වගේ පැත්තකින් A/L කල නම් BSc හරි BTech හරි කරන්න Foundation course එක කරන්න ඕන. ඒකට අවුරුද්දක් යනවා. BTech එකේනම් ඊටත් වැඩිය යනවා. Foundation course එක කියන්නේ හරියට ආයිත් A/L කරනවා වගේ තමයි...
  5. sujeewahms

    ඔන්න මං 6 ට පැන්නා යාලුවනේ

    Thanks kolla. mata denna be. kalin deelalu.
  6. sujeewahms

    Rep Power

    මෙන්න මගෙනුත් 4 ක් ඉක්මනට 5 ට යන්න :D:D:D:D මමත් ඉන්නේ රේප් 4 රෙ. :rolleyes::rolleyes: ටික දවසකින් 5 ට එන්නම් ;)
  7. sujeewahms

    ඔබේ සිහිනයත් උපාධියක් ද?

    Thanks කට්ටියට බලාගන්නබම්ප් කලාට. එක්කෙනක් හරි ප්‍රයෝජනයක් ගත්තොත් ඒ ඇති. :D:D:D
  8. sujeewahms

    ආර්නේල්ඩ් ස්වාසනේගර් මොකක්ද මෙන්න(Arnold Schwarzenegger) න&#3536

    ම්ම්ම්ම්ම්ම්..... ෆිල්ම් එකනම් පට්ට වගේ. එන්න තව කල් යයි. ආපුවම බලමුකෝ. එතකන් රේප් එකක්වත් දෙන්නම් නෑ නෑ +4 ක් ෂිට් උදේ පාන්දරම You must spread some Reputation around before giving it to iresh041 again. පස්සේ බලමු :D:D:D:D
  9. sujeewahms

    visit polonnaruwa 1

    ඔන්න කොල්ලා එල වැඩක් කරලා. කතා කරන්න දෙයක් නෑ. අර Pics edit කරද්දී මැද්දට text ඇවිල්ල මොකද. ලොකු ලොකු Software ඕන නෑ. MS Picture Manager එකෙන් පොඩි කරලා දාපන් ඊ දානකොට. කොහොම උනත් එල වැඩේ. ඔන්න මගෙන් උදේ පාන්දරම + 4 ක් ඉතුරු කෑල්ල එනකං අපි ඉන්නේ.
  10. sujeewahms

    ඔබේ සිහිනයත් උපාධියක් ද?

    මම හිතන විදියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් තමයි A/L කරන 90% කටත් වැඩි පිරිසක් ඉන්නේ. ඒත් එයාලගෙන් විශ්වවිද්යලයකට යන්න ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද ?. A/L Result එක විදියට විශ්වවිද්‍යාලයකට සමත් කියල result එක ආවත් ඔවුන්ගෙන් බහුතරයක් බඳවගන්න University වලට බෑ. අන්න ඒ ඉතුරු අයට තමයි...
  11. sujeewahms

    ඔබේ සිහිනයත් උපාධියක් ද?

    mehemai machan IT kiyanne engineering faculty eke karana software engineering ekatanam maths ona. ehema nethuwa Bsc eka karanna puluwan compute main discipline ekak widiyata. man ona wistharayak dennam BSc eka peththen. man dennam tikak busy. podi weda wageka inne. wisthara onanam heta ude dennam.
  12. sujeewahms

    ඔබේ සිහිනයත් උපාධියක් ද?

    oka thamai adatath wenne. godak aya digatama enne ne. job walata set wenawa. nursing yanawa. anthimata 10% k wath degree eka ganen ne. eth ea tika unath loku deyak.
  13. sujeewahms

    ලිඳේ පැන්න නාමලී

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  14. sujeewahms

    එන්න අපේ පුංචි කාලෙට.......

    apita ehema wenna thiyanawanam...........
  15. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    thanks kolla magen 4 k

    No contents