මං ඔයා සිද්දිය උන කාලේ එයා ළඟ හිටියා. නැත්තන් අනිවා මොනාහරි කරගන්නවා. දන්නවනේ ඉතින් කෙල්ලෝ ඔලුව අවුල් උනා ගමන් පිස්සු කෙලිනවනේ. මං ඊට පස්සේ ගොඩක් කාර්යබහුල උනා. ජොබ් ඒක හින්ද ටිකක් ඈතක ජිවත් උනෙත්. ඒත් දැන් හිතෙනවා හොයල බලන්න. මං දැන් ඉන්න දිහා ඉදන් කී. මි. 80 ක් විතර දුරක ඉන්නේ. මං දෙපාරක් ගෙදර...