ලෝකය විනාශවීම හා ජීවිතය අලූතින් ඇරැඹීම
2012 ලෝක විනාශය පිළිබඳව හොලිවුඞ් චිත්රපට අධ්යක්ෂවරුන්ගේ ද මාධ්යවේදීන්ගේ ද අධිරාජ්යවාදී න්යායාචාර්යවරුන්ගේ ද අවධානය යොමුවීමට හේතු ගණනාවක් ඇත. ඇතැමුන් ලෝක විනාශය පෙන්වා ඒ හරහා අපේ මුදල් පසුම්බිය හිස්කර, තමන්ගේ පසුම්බිය තර කර ගැනීමට සැරසෙයි. තවත් අය...