ෆාමසියකදී....
කාන්තාව : මට සයනයිඩ් ටිකක් දෙන්න
අයිතිකරු : මොනවට ගන්නද ?
කාන්තාව : මගේ මිනිහට දෙන්න
අයිතිකරු : එය මැරෙයිනේ. අපෝ එකනම් කරන්න බැහැ මට. අනිත් එක මගේ license එකත් ඉවරයි. ඊළඟට අපි දෙන්නටම හිරේ යන්නත් වෙයි. එක නම් කරන්න බැහැ.
කාන්තාව : ( hand bag එකට අත දමා පින්තුරයක් අරගෙන අයිතිකාරයට පෙන්නයි. ෆොටෝ එකේ ඉන්නේ අයිතිකාරයාගේ බිරිඳ හා කාන්තාවගේ සැමියයි - හෙළුවෙන් ඇඳේ. )
අයිතිකාරයා : ඔහ්...ඇයි ඔයා කිව්වේ නැත්තේ බෙහෙත් තුන්ඩුවක් තියෙනවා කියල !!!!!!
ගොල්ෆ්
දොස්තරව හම්බවෙන්න මිනිහෙක් එනවා නහය කඩාගෙන
දොස්තර : මොකද්ද වුනේ ?
මිනිහ : මමයි ගෑනියි ගොල්ෆ් ගහන්න ගියා. ගෑනි ගහපු පාරකට බොලේ අල්ලපු වත්තට ගියා. එක හරක් ගාලක්. ඉතින් මම එහා වත්තට ගිහින් බෝලෙ හොයනකොට මන් දැක්ක එක හරකෙකුගේ පස්ස පැත්ත අමුතුවට. ඉතින් මම හෙමිහිට වල්ගේ උස්සල බලපුවහම මෙන්න ගෑනිගේ golf බෝලෙ තියෙනවා අරුගේ පස්සේ හිරවෙලා.
දොස්තර : ඉතින් ?
මිනිහ : මම උගේ වල්ගේ උස්සගෙන කෑගහල ගෑනිට කිව්වා " මේක නම් ඔයාගේ වගේ " කියල. එච්චරයි !!!!
මෝඩකම
ගෑනියි මිනිහයි පුතයි ගියා " NUDE " කෑම්ප් එකකට.
ඉතින් ඇවිදගෙන යන ගමන් කොල්ල දකිනවා තඩි තන් දෙකක් තියෙන වෙන ගෑනියෙක්. දැකල අම්මගෙන් අහනවා ඒ මොකද කියල. ඇය කියනවා " ඒවා ලොකු වෙන්න ලොකු වෙන්න මෝඩ කමත් වැඩි වෙනවා " කියල .
ඔන්න ඊළඟට කොල්ල දකිනවා තඩි පිරිමි එකක්. ඇහැව්වම අම්ම කියනවා " ඒවා ලොකු වෙන්න ලොකු වෙන්න මෝඩ කමත් වැඩි වෙනවා " කියල .
පැයකට විතර පස්සේ කොල්ල දුවගෙන ඇවිත් ගෑනිට කියනවා " තාත්ත කතා කර කර ඉන්නවා මෝඩම ගැනියෙක් එක්ක. කතා කර කර ඉන්න ගමන් තාත්තත් මෝඩ වේගෙන යනවා. මර වැඩේ "
ඌරා
ගෑනි ඉන්න නිදන කාමරයට මිනිහ කඩාගෙන පනිනවා බටලුවෙකුත් අරගෙන. පැනල කියනවා...
" මේ තමා ඔයාට ඔලුව කැක්කුම දවසට මන් sex කරපු ඌරා "
ගෑනි : ඔයා ඌරෙක් නෙවෙයි මිනිහෝ බැටළුවෙක්
මිනිහ : කවුද ඔයාට කතාකලේ !!!!
Reppost num sorry. Aduma gane baluwe nathi kenekuta balanna bump ekkakwath...
menna mage kanin ewa...( okkoma newei )
එල කතවක්
http://www.elakiri.com/forum/showthread.php?t=1459898
අම්මට හුඩු ...!
http://www.elakiri.com/forum/showthread.php?t=1467511
පුදුම වැඩ
http://www.elakiri.com/forum/showthread.php?t=1487120
කසාදෙ ගැස්සුනා
http://www.elakiri.com/forum/showthread.php?t=1469150
Doggy Style
http://www.elakiri.com/forum/showthread.php?t=1484763
18+
http://www.elakiri.com/forum/showthread.php?t=1488197