ඉතින් ඔයාට සන්වර්දනේ ගැන කියන්න ගිහින් කොටි හැට ඇද්දම රෙද්ද ගැලවෙනවා නේ? කොටි දෙකකින් අසරණ මිනිස්සු කීයකට උදවු කරන්න තිබ්බා ද. දැන් ඒවායින් ණය ගෙවනවා නේ? ඔයා දන්නේ නැද්ද? :rofl: :rofl:
අනික මහින්ද ආපු පලවෙනි අවුරුදු එකහමාරේ ඔක්කොම සන්වර්දනේ කොරලා ඉවර කරා නං පොර මොනවද 2010 - 2014 කලේ? සන්වර්දනේ...