පලවෙනි කාරණේ හැම දෙමල මිනිහම මහවිරු සමරන්නේ නෑ. දෙවැනි කාරණේ, ඔය වගේ පහත් විදිහට උන්ට සලකන්න ගිහින් තමයි යුද්දේ ඇති වුනේ. ඕන ගොනෙකුට යුද්ද පටන් ගන්න පුළුවන්. ප්රජාතන්ත්රවාදිව හිතන්න/ජිවත් වෙන්න නං මිනිහෙකුට මොලයක් ඕන. ගොනෙකුට ඒක කරන්න බෑ. තොපි වගේ එවුන් මැරිලා යන කම්ම මේ රටේ යුද්ද නතර වෙන්නේ...