1. jhnnwp

    මේ රටට වෙලා තියන දේ දැක්කම හිතෙන්නෙ නැද්ද?...

    අස්වැසුම දෙන්නත් අත්සන් කරන්නෙ ඔය කියන උගත්තුමනේ
  2. jhnnwp

    මේ රටට වෙලා තියන දේ දැක්කම හිතෙන්නෙ නැද්ද?...

    මේ රටට වෙලා තියන දේ දැක්කම හිතෙන්නෙ නැද්ද? රටට ලොකුම හානියක් කරන්නෙ උගත්තු කියල, උන් තමයි රාජ්‍ය සේවයේත් ගේම් වල මුදුනේ ඉඳල පහළට ඉන්නෙ. උන් එහෙම නම් රාජ්‍ය සේවයේ දේශපාලනෙන් රිංගපු උන් ගැන කවර කතාද?
  3. jhnnwp

    අවංක ලෝයස්ලා කොහෙද ඉන්නෙ?

    rathu daththa pothe innawa da? :(
  4. jhnnwp

    අවංක ලෝයස්ලා කොහෙද ඉන්නෙ?

    සේවාදායකයා වෙනුවෙන් පෙනීසිටියත්, එම පෙනී සිටීම රටේ ව්‍යවස්ථාවට යටත් වෙන්නම ඕනනේ...
  5. jhnnwp

    අවංක ලෝයස්ලා කොහෙද ඉන්නෙ?

    දන්න කවුරුත් ඉන්නවද? "අවංක"
  6. jhnnwp

    ප්‍රාදේශීය පරිපාලනය බිඳ වැටීමට හේතුව කාන්තාවන්

    okun ekka katha karannath aprasannai watti ammala wage kiyawagena enne samahara un, ewata ayathana sangrahaye "mahajanayata acharasheeleeweema" naha
  7. jhnnwp

    නිලධාරීන් ප්‍රශ්න කරන්න බැරුව, උන් ඉදිරියේ...

    නිලධාරීන් ප්‍රශ්න කරන්න බැරුව, උන් ඉදිරියේ ආණ්ඩුව හුරතල් වෙනව නම්, මිනිස්සු කාට කියන්නද? දූෂිත නිලධාරීන් filter කරගන්න බැරි, උන්ගෙ කීමට නටන උනුත් දෝෂිතයෝම තමයි.
  8. jhnnwp

    PayPal announces partner banks in Sri Lanka

    mageth ehamai pons, umbalage amma thamai dakke
  9. jhnnwp

    අනුර හරියන්නෙ නැද්ද?

    අනික් උනුත් deal දාසලා, මාලිමාවෝගෙ පිස්සු නිසා උන්ගෙ අනික් උන් හොඳට මේ වෙලා දූෂිත වැඩ කරගෙන යනවා අර උන්ම පත්වීම් දීල තිබ්බ උන් එක්ක. අනවසර ඉදිකිරීමුත් පක්‍ෂ, විපක්‍ෂ දෙපැත්තටම හොරාට හැදිලි යන්නෙ හොරාට අනුමැතිය දාගෙන. නිලධාරීන් එක්ක මුන් ඔක්කොම දූෂිතයි.
  10. jhnnwp

    🛑BREAKING🛑 කස පුපුරණ හඬ ළගම ඇසෙන විට පෙරහැර ළග බව පවසනවා!

    100% aththa andukarawaru jepponge pra saba sabapathila karana ona mari wadak diha balagena innawa karanna ida dila. Minissu ambanak complaint karaddi andukarawaru nihandai. Meka thamai hethuwa
  11. jhnnwp

    Anurala godai...

    Meka thamai aththatama wenne executive president unata, jeppo tika karanne wenama magulak, unge pra saba wala inna sabapathila inne executive president tath udin ithin koheda anura mehema un ekka ratawal karanne. Munge paksha krame government service ekata ringawagena unata ona widiyata...
  12. jhnnwp

    අනුර කෝටි 3000ක් වාෂ්ප කරයි | Anura Evaporates 3,000 Cr in Broad Daylight

    Andukarawaru natawanne bimmattam wala inna jeppo nam oya hadai rata anura, marama wihilu munge bimmattam wala inna carders la kiyana widiya thamai dan andukarawaruth wada mekata anura minissunta uththara badina widiya?
  13. jhnnwp

    අලුත් බද්ද

  14. jhnnwp

    හෙටින් පස්සෙ සති කීපයක් ඇතුලත වෙන්න නියමිත දේවල්.

    Wahana gennuwa rallata, lol Mechchara igena gaththa un nam inne, thibba restrictions eka galawala USD eliyata yauwe ai?
  15. jhnnwp

    හෙට සඳුදා

    Kiyapan jayarathna ekata, watina kama uparima dei marunama lol

    No contents