1. jhnnwp

    ජෙප්පො දින්න එක ගැන අපි සතුටු වෙන්න ඕන 😍

    Hariyata hari saba wala un pissu kelinawa, andukarawaru no action, anawasara idikirim ambanak yanawa rata wate.
  2. jhnnwp

    Google input?

    Eka pc ekka thamai oya wade wenne me addakima thiyana un innawada baluwe
  3. jhnnwp

    Google input?

    Meke sinhala hariyata wadinne naththe ai? Wena machine wala wadinawa samahara ewage alkireem enne naha udaharana "parlimenthuwa" gahuwoth alkireem rayenne wadinne naha. Wena machine ekka baluwa eke ok. Kohomada mehema wenne? Umbala mehema wela fix karagaththa kohomada?
  4. jhnnwp

    අනුර කෝටි 3000ක් වාෂ්ප කරයි | Anura Evaporates 3,000 Cr in Broad Daylight

    Pelawatta fund eke balance eka public expose karanna barida RTI eken?
  5. jhnnwp

    ටියුසන් කරලා ගත්ත වාහන

    lamai igenagena da? un lamai huragena kala da? lol
  6. jhnnwp

    ටියුසන් කරලා ගත්ත වාහන

    https://elakiri.com/threads/%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B7%82%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%A9-%E0%B6%B6%E0%B7%9D%E0%B6%A9%E0%B7%8A-%E0%B6%9C%E0%B6%BD%E0%B7%80%E0%B7%8F-%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA-%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.2250149/
  7. jhnnwp

    පක්‍ෂ විපක්‍ෂ හැම එකාම කරන්නේ...

    ගන්න ගන්න එකා නිදහසට කරුණ තමයි "ලෝක යුද්ධය"
  8. jhnnwp

    පක්‍ෂ විපක්‍ෂ හැම එකාම කරන්නේ...

    මිනිස්සු කොටවා කතිරය ගසා ගැනීමයි. බලය ගත් පසු ඒ බලයෙන්ම මිනිසාට ගසා දැමීමයි.
  9. jhnnwp

    නිකිතා රෙයි

    koheda reewe?
  10. jhnnwp

    අනුර ඉවරයි

    අකුලවලම යන්න ඕන බිම්මට්ටමේ ඉන්න ගෝතයෝ තමයි උන්ගෙ හොදටම කරගෙන යන්නේ. යටිං ගාණට කෙළවනවා කියන්නෙ ඕකට වෙන්න ඇති මුන්. ඔය 159 යේ උන් ෆෝන් වලට කතා කරන්නෙ කීයෙන් කීදෙනෙක්ද මෙහෙම උන් කොහෙද වැඩ කරන්නෙ
  11. jhnnwp

    PayPal announces partner banks in Sri Lanka

    redda siri lankawema hadapuwa
  12. jhnnwp

    PayPal announces partner banks in Sri Lanka

    parana ewath limit karala thiyenne :(
  13. jhnnwp

    රාජ්‍ය නිලධාරීන් පවතින රජයට පක්‍ෂව ක්‍රියාකිරීම කියන්නේ...

    විපක්ෂෙ උනුත් සද්දෙ වහල හොරකමට කඩේ යනව නම්?
  14. jhnnwp

    මට නම් හිතෙන්නේ අනුරව ක්ලෝන් කරලා... දැන් වෙන බොඩියක් ජනපතිකම කරන්නේ 😒

    ජෙප්පෝ හැමෝම විධායක බලතල අරගෙන ඉන්නෙ. කොටින්ම ජනධිපති කාර්යාලයේ ලියුම් වලටත් ප්‍රාදේශීය ජෙප්පෝ පිටුපාන්න අරං. මේව අනුර දැක්කෙ නැද්ද? ඔහොම යන්කෝ...
  15. jhnnwp

    රාජ්‍ය නිලධාරීන් පවතින රජයට පක්‍ෂව ක්‍රියාකිරීම කියන්නේ...

    පවතින රජය සිතාමතා වැරදි සිදු කරන බව දැන දැන රාජ්‍ය නිලධාරීන් ඒවාට ඉඩ හැරීමද? මෙහෙම වෙනව නම් මිනිස්සු කාටද කියන්නෙ?
  16. jhnnwp

    රාජ්‍ය සේවයේ ගොඩක් උන් දැන් ෆෝන් උස්සන්නෙ නැහැ...

    issara issuwa dan godak un maga arinawa, rajya, anduwai dekak kiyala mun danne nadda? rajya akhandawa pawathiya yuthui.

    No contents