Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
රාජ්ය සේවයේ ගොඩක් උන් දැන් ෆෝන් උස්සන්නෙ නැහැ...
Union un thamayi mewage horu rakagena inne, unta wiruddawa action ganne naha ekekwath union kalli nisa. mehema rajya sewayakin mahajana sewayak denna bahane munta. iiiiiiiyaaaaaaaaaaa...............
jhnnwp
Post #7
May 15, 2026
Forum:
ElaKiri Talk!
USD eka?
තවම අසනීප උනේ නැහැ අද හෙටම වෙයි :(
jhnnwp
Post #73
May 15, 2026
Forum:
ElaKiri Talk!
උඹලට නොමිලේ කේන්දරය බලලා දෙන්නම්
මොකක් "වැනීස බෙලා" ලොල්
jhnnwp
Post #40
May 15, 2026
Forum:
ElaKiri Talk!
PayPal Sri Lanka
https://elakiri.com/threads/paypal-finally-here.2251701/post-31406278
jhnnwp
Post #4
May 15, 2026
Forum:
ElaKiri Help
අනුර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු ගානෙ යන්නෙ ඇයි?
මේකෙන් පේන්නෙ නිලධාරීන් කිසි වැඩක් නොකර මගහරිමින් ඉන්න එක නෙමෙයිද? මේ වැඩ නොකර මගහරින් නිලධාරීන්ට ක්රියාත්මක වෙන්න බැරි ආණ්ඩුවක්ද මේක? රටේ ප්රධාන පුරවැසිය කීවත් බලන්නෙ නැති තැනට ඇවිත් මේ නිලධාරී මාෆියාව කියල නොතේරෙන ආණ්ඩුවක් වෙලා මේක. මහජන ආණ්ඩුවක් උනාම වරදට අනුබල දෙන කල්ලි ගැහුණු නිලධාරීන්...
jhnnwp
Thread
May 15, 2026
Replies: 2
Forum:
ElaKiri Talk!
රාජ්ය සේවයේ ගොඩක් උන් දැන් ෆෝන් උස්සන්නෙ නැහැ...
මුන් ෆෝන් ඉස්සුවොත් කතා කරන උන්ගෙ number, name ඉල්ලගන්නවා කතා කරන්න කියල. ආයෙ කතා කරන්නෙම නැහැ. මෙහෙම රාජ්ය සේවයක් මහජන සේවය කරයිද? මුන් ඔක්කොම කල්ලි ගැහිල මොකද්ද මේ කරන විහිළුව. මුන්ට අමතකද රටේ ජනතාවගේ සේවකයෝ මුන් කියල.
jhnnwp
Post #5
May 15, 2026
Forum:
ElaKiri Talk!
රාජ්ය සේවයේ ගොඩක් උන් දැන් ෆෝන් උස්සන්නෙ නැහැ...
රාජ්ය සේවයේ ගොඩක් උන් දැන් ෆෝන් උස්සන්නෙ නැහැ. මුන්ට මිනිස්සුන්ට උත්තර දෙන්න එපා කියලද? මෙහෙම රාජ්ය සේවයක්ද මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ? කෝ මේ ආණ්ඩුවෙ උන් මේව දැක්කෙ නැහැ වගේ ඉන්නෙ මොකෝ, උඹලද මුන්ට කියල තියෙන්නෙ ෆෝන් වලට උත්තර නොදී ඉඳපල්ලා කියල...
jhnnwp
Thread
May 15, 2026
Replies: 9
Forum:
ElaKiri Talk!
Paypal finally here!
same
jhnnwp
Post #22
May 15, 2026
Forum:
ElaKiri Talk!
දේශපාලනය කියන්නේ දූෂිත නිලධාරීන් බේරගෙන ගහන ගේමක්...
දේශපාලනය කියන්නේ දූෂිත නිලධාරීන් බේරගෙන ගහන ගේමක්, ඒකෙන් සදාකාලික විඳවීමට ලක්වෙන්නේ රටේ මිනිස්සු, මේවගේ උන්ට ඉක්මණට සොබාදහමේ දඬුවමවත් ලැබේවා යන්න ජනතා පැතුමයි!
jhnnwp
Thread
May 15, 2026
Replies: 0
Forum:
ElaKiri Talk!
🛑 ලප සාපායෙන් රටටම පීඩා
specially කට ළඟ ලප හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්... නැද්ද?
jhnnwp
Post #9
May 15, 2026
Forum:
News and Updates
ඩොලර් එක වැඩි වෙන්න හේතුව මොකද්ද බං
වාහන ගෙන්වීම...
jhnnwp
Post #21
May 15, 2026
Forum:
ElaKiri Talk!
🛑 ලප සාපායෙන් රටටම පීඩා
මලිමාවේ ප්රාදේශීය සභා අනවසර ඉදිකිරීම් කරගෙන යාමට ඉඩහැරීම වෙනකොට යට නොවුනොත් තමයි පුදුම, කාඩ්බෝඩ් වලින් හදල තිබ්බ උන් ඉන්නෙ, ඇතුලෙ ඉන්නෙ දූෂිත නිල්ධරීන්ටම යටවෙලා උන්ගෙ අතකොලු වෙච්ච සභාපතිල ඉන්නෙ මුන්ට, ඊයා..............
jhnnwp
Post #7
May 15, 2026
Forum:
News and Updates
රාජ්ය නිලධාරීන්ගෙ වැරදි ගැන පැමිණිලි...
රාජ්ය නිලධාරීන්ගෙ වැරදි ගැන පැමිණිලි, ඊට උඩින් ඉන්න නිලධාරීන්ට කරහම ඇයි උනුත් අරුන්ව රකින්නෙ?
jhnnwp
Thread
May 14, 2026
Replies: 0
Forum:
ElaKiri Talk!
Fiber Slow nadda?
na meka damme kuppi lampuwen lol
jhnnwp
Post #14
May 14, 2026
Forum:
ElaKiri Talk!
ඩොලර් එක 330 යි
වැගන් ආර් කෙසේද මිතුර?
jhnnwp
Post #18
May 14, 2026
Forum:
ElaKiri Talk!
Fiber Slow nadda?
hari giya mokak hari magulak wela thiyenna athi
jhnnwp
Post #7
May 14, 2026
Forum:
ElaKiri Talk!
Fiber Slow nadda?
Fiber Slow...
jhnnwp
Thread
May 14, 2026
Replies: 18
Forum:
ElaKiri Talk!
Paypal finally here!
thibba LK paypal ekath permanent limit karala mun
jhnnwp
Post #5
May 14, 2026
Forum:
ElaKiri Talk!
වැස්සත්/පෑව්වත් කරන්ට් නැති මොකද්ද මේ රට?
Union unta OT set karala dena widiyakda me?
jhnnwp
Post #8
May 14, 2026
Forum:
ElaKiri Talk!
වැස්සත්/පෑව්වත් කරන්ට් නැති මොකද්ද මේ රට?
2 hours ongoing
jhnnwp
Post #5
May 14, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom