මන් ඇවිල්ලා අවුරුද්දක්වත් නෑ තාම. කොටු 11යි දැන්. ඒ වගේම මේ මගේ 1000 වෙනි පොස්ට් එක. මගේ පොස්ට් බලපු, රෙප් වලින්, Bump වලින් සලකපු හමෝටම ස්තූති වේවා.
ලෝකේ පැවැත්වෙන අමුතුම උත්සව...
1. ටුනාරාමා
ඔස්ට්රේලියාවේ කෙලවල්ලා මාලුන්ගේ ව්යාපාරය දියුණු කරන්න පවත්වන මේ උත්සවයේ ප්රධානම අංගය තමා...