මචන් අනිත් seen එක තමයි, storage tank, water inlet එක fix වෙන්නේ lower limit එකෙන්නේ.. outlet එක set වෙන්න ඕනේ මොන limit එකෙන්ද මචන්.. මම කල්පනා කරලා බැලුවා.. උඩින්ම ගහලත් තේරුමක් නෑ.. මදින ගැහුවොත් දවලට use කරනකොට max temp water එන්නේ නෑ... කොහොමද කලේ..