HELP! - මොබිටෙල් එකෙන් නඩු දානවලු..
මචන්ලා...මොබිටෙල් එකෙන් උපහාර ඩොන්ගල් නිකන් දුන්නනේ රු.300ක විතර පැකේජ් එකක් එක්ක...මන් ඒක මාස 6 7ක් පාවිච්චි කරා..පස්සෙ ADSL ගත්ත නිසා ඒක ගෙවන එක ඔහෙ අත ඇරල දැම්මා..මොබිටෙල් එකේ උන් කෝල් කරලා පාවිච්චි කරන්නෙ නැද්ද අහලා ඩිස්කනෙක්ට් කරා..එහෙම කරලා මාස 2කට...