HELP! - මොබිටෙල් එකෙන් නඩු දානවලු..

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ ඔව්වා සෙල්ලන් වැඩ නෙමෙයි පුටෙ.. අපේ මාමට වෙච්ච වැඩක් කියන්නද. මීට අවුරුදු 20 කට විතර කලින් ගොවිජන සේවා හරි මොකකින් හරි රබර් පැල සීයක් නොමිලේ දීල තියෙනවා මාමට ඉඩමේ හිටවගන්න කියල ඊට පස්සේ පොහොර බෑග් දෙකකුත් දීල තියෙනවා සහන මිලට පසුව ගෙවන්න කියල. කොහොම හරි රබර් පැල හිටෙව්වෙත් නෑ පොහොර දැම්මෙත් නෑ. මනුස්සයා ඊට පස්සේ නැවකට ගියා. ඔය පොහොර සල්ලි කතාවට ලියුම් දෙක තුනකුත් ඇවිත් තිබ්බා පොඩි ගානක් තිබ්බේ ගෙවන්න.ඉතින් ඕක ගනන් ගන්නෙ නැතුව හිටියා. මෙන්න මේ ලගදිදවසක් පොලිසියෙන් ඇවිත් මිනිහා අරන් ගියා රැයක් කූඩුවෙ පහුවදා තමයි ඇප දුන්නේ. රුපියල් තුන්දාස් ගානක් කොටස් දෙකකින් ගෙවන්න කියල ජජ් කියල.ඔන්න ඔය වගේ සන්තෑසි වෙන්න පුලුවන්.
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මගේ යාලුවෙකුට ඕක වුනා බන්. ඌ ඔය ලියුම ඇවිල්ලත් මග හැරලා හිටියා. අන්තිමට උන්ගේ ලෝයර් ම උට call කරලා කියලා තිබ්බා ඉතුරු මුදල ගෙවුවේ නැත්තම් නඩු දානවා කියලා. එහෙම වුනොත් 2000 නෙවේ දඩත් ගෙවන්න වෙයි. ඊට පස්සේ අරු ගෙවන්න තිබ්බ 3500 ගෙවලා දැම්මා.

    dialog වගේ නෙවේ mobitel. අනිවා ගෙවපන්. :)

    අඩේ ලෝයර් කාරයා 3500ට කෝලුත් කරලද බන්? :shocked: එහෙනම් ගෙව්වනම් ශරීරයට ගුණයි වගේ :baffled:
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මේ ඔව්වා සෙල්ලන් වැඩ නෙමෙයි පුටෙ.. අපේ මාමට වෙච්ච වැඩක් කියන්නද. මීට අවුරුදු 20 කට විතර කලින් ගොවිජන සේවා හරි මොකකින් හරි රබර් පැල සීයක් නොමිලේ දීල තියෙනවා මාමට ඉඩමේ හිටවගන්න කියල ඊට පස්සේ පොහොර බෑග් දෙකකුත් දීල තියෙනවා සහන මිලට පසුව ගෙවන්න කියල. කොහොම හරි රබර් පැල හිටෙව්වෙත් නෑ පොහොර දැම්මෙත් නෑ. මනුස්සයා ඊට පස්සේ නැවකට ගියා. ඔය පොහොර සල්ලි කතාවට ලියුම් දෙක තුනකුත් ඇවිත් තිබ්බා පොඩි ගානක් තිබ්බේ ගෙවන්න.ඉතින් ඕක ගනන් ගන්නෙ නැතුව හිටියා. මෙන්න මේ ලගදිදවසක් පොලිසියෙන් ඇවිත් මිනිහා අරන් ගියා රැයක් කූඩුවෙ පහුවදා තමයි ඇප දුන්නේ. රුපියල් තුන්දාස් ගානක් කොටස් දෙකකින් ගෙවන්න කියල ජජ් කියල.ඔන්න ඔය වගේ සන්තෑසි වෙන්න පුලුවන්.

    අම්මෝ.. :shocked: :shocked: කව්ද බන් හිතන්නෙ පොඩි දේකට ඔහොම වෙයි කියලා..හිරේ යන්න තාම තරුණ වැඩියි :(
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    පොඩි ගානක් ගෙවපන් බන්. පස්සේ කේස් එකක් එකක් ආවොත් ශේප් එකක් දාන්න පුළුවන්නේ. warn කරාට පස්සේ පුළුවන් විදියට ගෙව්වා කියලා.

    බණ්ඩාර නිළමෙ;17281110 said:
    ow ban, nikan mokada nayakarayek venne

    ගාන නම් 2000 කට පොඩ්ඩක් අඩු ගානක්...

    gewapn bn

    yko 2000 gewala dpn

    ඕක ගෙවලා දාපං බං...

    එක තමයි මචන්ලා ගෙවලා දාන්න ඕනෙ...ණය වෙන්නෙ මොකටද බේරන්න පුලුවන්කම තියෙද්දි.. :baffled:
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මටත් dialog වලින් ඔහොම ලියුම් 2 ක් විතර අවා. 6000 ක්ද කොහෙද ගෙවන්න තියෙනවා. නඩු දැම්මෙනම් නෑ. දැම්මොත් ගෙවනවා :)

    එතකොට ගෙවන්න වෙන්නෙ තියෙනවටත් වඩා වැඩියෙන් මචෝ.. ඩයලොග්/මොබිටෙල් එකට නඩු කියන්න යන සල්ලි ගෙවන්න ඕනෙත් අපි :yes:
     
    Last edited:

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    mobitel එකේ නම් කොහොමද දන්නෑ dialog එකේ නම් මන් දන්න එකෙක් රැ 10000 ගෙවන්න තියෙනවා දැන් අවුරුදු 5 තිස්සෙ ඌටනම් කිසි අවුලක් උනේ නෑ ඌව blacklist කරල විතරයි ආයෙ dialog එකෙන් connection එකක් ගන්න බෑ එච්චරයි.

    වාසනාව වගෙ තමා බන්..මොබිටෙල් කාරයො සීන් දානව වැඩියි වගේ :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ ලෝන් එකක් එහෙම බැංකුවකින් ගන්න ගියාම පසු කාලෙක ප්‍රශ්න එන්න පුළුවන්
    උන් දැන් හැම අස්සකින්ම රිසෝසස් ගන්නවා HNB එකේ වැඩ කරන එකෙක් කිව්වේ
    රුපියල් දෙදහකට අඩුයි නම් ගෙවපන් උඹ පාවිච්චි කරානම්
    මොබිටෙල් කියන්නෙත් ටෙලිකොම් එකේම එකක් තමයි ;)
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    2000 gewanna puluwan machan :yes: nogewa inna puluwannam ithin thawath hodaine :D habai nayakaarayek wenawata wada gewana eka hodai thama :eek:

    oka gewala dapan machan:yes: mokada uba kawada hari thawa mobitel monawa hari connection ekak ganawanum oka kohomath gewanna wenawa anika maha ganak nemei ne:dull:anika baya wena apa geuwe ne kiyala un nadu dan ne :D
     
    Last edited: