1. Thunderbolt

    My New Power Supply!

    උඹ මහ වසලයෙක්...උඹට ඔනේ මෙකේ ඉන්න අපිව අවුස්සලා ආතල් එකක් ගන්න එකනම් ඒක මහ පජාති වැඩක්..උඹට යාලුවො කවුරුත් නැතුව ඇති..ඉන්නවනම් මහ අමන රැලක් ඇත්තෙ...කොහොමත් උඹෙ අම්මයි තාත්තයි මහ ලොකු පවක් කරලා ඇති උඹ වගේ අසමජ්ජාතියෙක්ව මේ ලෝකෙට දෙන්න..උඹ මැරෙන්නෙත් දුක් විඳලා මන් කිව්වා කියලා මතක තියාගනින්..උඹ...
  2. Thunderbolt

    ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

    අප්පා... :no: ආරන්චියක්වත් නැද්ද මචන්? :oo:
  3. Thunderbolt

    ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

    සිරාවටම මචන්... :yes::yes: පණ දෙන්න ඉන්න කෙල්ල වුනත් කොයිම හරි වෙලාවක අපිව දාල යන්න පුළුවන් :dull::dull: ..අම්මයි තාත්තයි එහෙම කරන්නේ නෑනේ අපිට මොනා වුනත්.. :yes::yes: :)
  4. Thunderbolt

    ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

    අවුලක් නෑ දිග ඇරහන් කොල්ලො :yes: :D
  5. Thunderbolt

    ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

    අම්මියෝ!!! :shocked: :shocked: :shocked: සුපිරි බුවෙක්නෙ මචන් උඹ :D :D :D
  6. Thunderbolt

    ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

    හේතුවක් ඇතුවනේ බන් අපි ඔක්කොම කියන්නේ..හොඳට හිතලා බලපන් බන්..වෙලාව හොඳට අරගෙන :) :yes: වෙලාවක උඹේ කතාව කිරියේ දාපන් මචන් කැමතිනම් :)
  7. Thunderbolt

    ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

    ayyo duka thama :( :( wena kenekta hitha giye nadda machan :(
  8. Thunderbolt

    ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

    කව්ද කොමෙන්ට් කරලා තිබ්බ වගේ..පොඩි කාලෙ ඉදලම ලව් නේ? ;) අන්තිමට හරි හරි කෙනාව හම්බෙච්ච එක ගන සතුටුයි කොල්ලො :) :) :yes: :yes: :D
  9. Thunderbolt

    ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

    එලකිරිනෙ මචන්...!! :D :D යහපත් යුග දිවියකට ආසිරි කියලා දැම්මම කිව්ව ඔන්න.. :yes: :yes: :P
  10. Thunderbolt

    ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

    ඔව් බන් බැල්ලියො හැපුවා කියලා උන්ව හපන්න ගියාම අපිත් බල්ලො වෙනවා බන් :frown: කෝ අවසන් පැනයට පිලිතුරු :D බොසා දන්නවැයි? ;) :D
  11. Thunderbolt

    ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

    සිතින් විතරක් පෙම් කරන්නම්...මහමග සිට ඔබ දෙස බලන්නම්.. :love: :love: දැන් කොච්චර කල්ද බන්? :oo: :eek:
  12. Thunderbolt

    ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

    තවත් මාලි කෙනෙක්.. :no: :no: අමාරුයි තමා බන්...ඒත් බන් උඹට අසනීප වෙද්දි..වයසට ගියාම උඹ ලඟ කවුරුත් නැති වෙනවා නේද බන් ඔහොම ගියොත්?
  13. Thunderbolt

    ඔයා මුලින්ම ආදරේ කරපු ගෑණු ළමයගෙ නම මොකක්&#350

    සිරා කතාව මචන්... :yes: උඹ කිව්ව වගේ බහුතරයක්ම ඔය වගේ තමා බන්.. :angry: එහෙම නැති කෙනෙක් පලවෙනි පාරම හම්බෙන්න වාසනාව තියෙන්න ඕනේ :yes:

    No contents