වජිර හවුස් එකෙන් ගෙයක් හදන්න ඉන්නේ.. help
මචන්..හා හා පුරා කියලා ගෙයක් හදන්න අතගහන්න ඉන්නේ..අධික කාර්යබහුලත්වය නිසා හොද තැනකට දීලා වැඩේ කොරගන්න හිතුවා..මම වජිර හවුස් 1 වෙබ් 1 ට ගිහිල්ලා බැලුවා..මට තියෙන ප්රශ්න වලට පුලුවන්නම් උත්තර දීපල්ලා..බැරි නම් බම්ප් 1ක් වත් දාලා හෙල්ප්ස් එකක් දෙන්න...