මචන් මේ කියන්නේ නම් මගේ අත්දකීමින්. මම දන්නා පවුල් 9ක් ඉන්නවා "සුජාත දියණී" බලන. වැඩේ කියන්නේ ඒ පිරිමි පාර්ශවය පුදුම කැමැත්තක් නේ තියෙන්නේ මේකට. හැබැයි ඒ කට්ටිය ඔක්කොම 60 පැනපු අය. මට නම් ගොඩාක් වෙලාවට සද්ද විතරයි ඇහිලා තියෙන්නේ, එත් මට ඇහිලා තියනවා මගේ මල්ලියට (25) අම්මා බනිනවා TV එක ලගටම...