මචන්ලා මට Song අහන්න Player එකක් ගන්න ඕනේ මම වැඩිය Player ගැන දන්නේ නැ මම නෙට් එක search කරලා බැලුවම player වගයක් හම්බ උනා :)
Hi Fi System
Home Theater
මට ඕනේ Fm Radio DVD CD USB මෙ දෙවල් play කර ගන්න
sound සුපිරි වෙන්නත් ඕනෙ:P:P:P
Player එකක් මෙ දෙකෙන් මොකක්ද හොද මචන්ලා වැඩිය ගනන්...