1. MARADANA1

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    කවදාවත් සිගරට් අරක්කු බීලා නෑ බ්‍රෝ....
  2. MARADANA1

    Melbourne නුවර ධම්ම සරණ විහාරාධිපති ළමා අපචාර චෝදනා 13 කට අධිකරණයේ

    මම දැක්කා ඔසී මෝඩ සිහලු වගයක් මේ ගනගෙඩිය වරදක් කරනෑ කියල බෝඩ් උස්සන් ඉන්නවා පෝස්ට් එකක්, අපේ එවුන් නම් උපන් ගෙයි හරක්
  3. MARADANA1

    🤡 කොරියන් රටවිරුවෙක් වැඩ පෙන්නයි 🤡 වියට්නාම් කෙල්ලෙක් තෙවරක් බඩ කර ලක්ශ 170ක් වංචා කර එංගලන්තයට පලා යයි

    දැන් ඔය බෙතනම් කෑල්ලට වෙන ලන්කාවේ සෙට් වෙලා ඇති සමහරවිට ඔය මැසේජ් ගහලදෙන් එකාම ව්ව්න්නත් පුලුවන්.
  4. MARADANA1

    දැන් අ‍ායෙත් 20+ 😂

    ඇත්තටම බන් මුන් කන්නේ බොන්නේ බ්‍රෑන්ඩඩ් අදින්නේ මොනවා කරලද
  5. MARADANA1

    සක්විති සර්ගෙ පයිස නැගල

    මේ පාරා ඔය යකා හිරේ යන්නේ ඔන්යියන් පනත නිසා
  6. MARADANA1

    කවුද මේ

    Siraawata ooi
  7. MARADANA1

    පුදුම අසහනයක්නේ මුන්ට තියෙන්නේ. මේ එදා දාපු මුස්ලිම් කෑල්ලම නේද ?

    පේන විදියට නම් ප්ලෑන් කරල ශූට් කරල වගේ, බැලන්ටයින් එකත් ලග එනවනේ නේද
  8. MARADANA1

    Poonam Pandey dies at 32

    ඒ නිවුස් එක බොරුක් මචන් කැන්සර් ගැන කැම්පේන් එකක්, ඒකිගෙ ඉන්සට එකට් ගිහ්න් බහලහල්ලා
  9. MARADANA1

    Mark Zuckerberg සමාව ගනී - Hiru News

    ඌ එහේ සමාව ගනිද්දී අපේ එවුන් පනත එපා කියලා මහ පාරේ ඩෙගා නටනවා
  10. MARADANA1

    විජය පත්තරෙන් පොඩි කාලේ ගත්ත ආතල්

    ඇයි සමුදුර පත්තරේ
  11. MARADANA1

    යකෝ අපේ රටේ මිනිස්සුන්ට මාර පර්ශනනේ තියෙන්නේ

    මෙන්න මේ ගෲප් එකබලහන්, මේ අහන දේවල් වලට නීතියෙන් උත්තරත් නෑ බන්. https://www.facebook.com/groups/2796402553759450/?ref=share&mibextid=1vaBw1
  12. MARADANA1

    ජපානය හෙල්ලූ අපේ යඛ්ඛ පුතාලා ජාත්‍යන්තරයට 👏👏👏👏👏👏👏

    හැලෝවීන් දවසට ශිබුය වල ඔය වගේ ඇදගනිපු පොලිස්ල ඕන තරම් ඉන්නව බන්
  13. MARADANA1

    ජපානය හෙල්ලූ අපේ යඛ්ඛ පුතාලා ජාත්‍යන්තරයට 👏👏👏👏👏👏👏

    ඕයී ඕයි ටිප්ර් වෙන්න එපා මේක පොලිස් කාරයෙක් නෙමෙයි ඕයි
  14. MARADANA1

    කොළඹ සරසවි සිසුන්ට නව නිවාස සංකීර්ණයක්

    ජෙපි, පෙරට්ටොන්ට හොදයි , මේක උන්ගේ මූලස්තානය කරගනී.....🤣🤣🤣
  15. MARADANA1

    මහ රෑ, කටුනායක අධිවේගයේ මොටෝ රියක් හැටට හැටෙන්ම පාගලා මුහුණට මුහුණම ආව හැටි!

    අඩේ උබේ වාක්‍ය නම් මරේ මරු, ලන්කාවේ එවුන්ට පුකේ ඉදන් පිස්සු ඕයී........🤣🤣🤣🤣🤣
  16. MARADANA1

    "චාමා" තඩියා කාර් එකක් අරන්.

    කෞද මේ සමාජමාඩ්‍ය චරිතයක්ද
  17. MARADANA1

    අල්ලපු රටේ අලුත් vibe එකක්

    ඉන්ඩියන් උන් රෙන්න ලැට් එක නෑ, මට අරක ලැබුනේ නෑ මේක නෑ කියල වැලලුනේ නෑ, අපේ එවුන් පුකට එලිය වැටෙනකල් නිදාගෙන ඇහැරිලා, ආ මට ආන්ඩුවෙන් සහනාදාර ටික ලැබුනේ නෑ, කියල මුලු දවසෙම කාට හරි බැන බැන ඉදල ආයෙත් අජිනමොටෝ කොත්තුවක් කාල කසිප්පු ටිකක් බීල නිදාගන්නවා.
  18. MARADANA1

    අනතුර පිටුපස සැබෑම හේතුව

    මේ මනුස්සයා මේ ගැන නියමටම පැහැදිලි කරනවා...
  19. MARADANA1

    අධිවේගයේ අධිවේගයට පෙර

    මෙන්න මේක බලහන්, මූ නියමටම පැහැදිලි කරල දෙනවා.

    No contents