Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ජේවීපී එකෙන් මලගෙදර යන්නේ නැද්ද බන්?
පිස්සුද බන් අනුරයා ඌ දෙන පොරටෝක් අනුව යන්නේනෑ , ලාල්කාන්තයව යබල ශේප් වේවි.
MARADANA1
Post #12
Jan 26, 2024
Forum:
ElaKiri Talk!
සනත් ගේ ඇක්සිඩන්ට් එකෙන් ගන්න තියෙන දේ....
කෞද් බන් කිව්වේ කොට කොට යන්න කියලා. නීතී රීතිවලට අනුව හරිය වහනේ එලවන් ගියානම් එච්චරයි. සමහර මෝඩ ලන්කාවේ එවුන් හිතන්නේ හයි වේ එක කියන්නේ සල්ලි ගෙවල ටිකට් අරන් යන්න පුලුවන් රේසින් ට්රැක් එකක් කියලා
MARADANA1
Post #45
Jan 25, 2024
Forum:
ElaKiri Talk!
සනත් නිශාන්ත උබට කරලා තියන වරද මොකක්ද ?
සනත් නිශාන්ත මැර ටයිප් මෝඩයෙක්, ඔහේ ගොනා වගේ කටට එන හැම දේම කියවනවා, හරියට මර්වින් වගේ. හැබැයි මිනිස්සු වශයෙන් ගත්තම ජැක්සන්ගෙයි සනත් ගෙයි මරන වලින් අපේ සමාජෙට ගොඩක් දේවල් කියල දුන්නා.
MARADANA1
Post #46
Jan 25, 2024
Forum:
ElaKiri Talk!
🔴ජැක්සන්ගේ බිරිඳ සනත් නිශාන්තගේ මළසිරුර බලන්න රෝහලට ඇවිත්....
ඉතින් මොකද බන්........ යන්න තහනම්ද.... උබල නිකන් රොයිටර් ල වගෙව්...
MARADANA1
Post #2
Jan 25, 2024
Forum:
ElaKiri Talk!
බොරැල්ලේ කිරිබත් දන්සල
ඕව මොනවද බන් මීට වඩා සද්දේ දාගෙන හැමදාම ජනාදිපති පුටුවේ ඉන්න හිතන් ඉදපු ප්රේමදාසත් මැරුනේ, කාටතෝක පොදුයි.
MARADANA1
Post #17
Jan 25, 2024
Forum:
ElaKiri Talk!
අපි මිලේච්ඡ ජෙප්පෝ නොවෙමු
හදවත රත්තරන් රතු පාක්ශිකයන්ගේ ගැරහුමට ලක්වෙන නිසා අනුර කුමාර මලහෙදර යන එකක් නෑ, කෝකටත් තයිලේ ලාල් කාන්තව යවල ශේප් වේවි.
MARADANA1
Post #23
Jan 25, 2024
Forum:
ElaKiri Talk!
සනත් ගේ ඇක්සිඩන්ට් එකෙන් ගන්න තියෙන දේ....
හයිවේ එකේ පරිස්සමෙන් පලයල්ලා, වාහන වලට ඉස්සරකර කරපිස්සුවෙන් වගේ යන්න එපා, උබල එනකල් අම්ම තාත්තා,නෝනා, දුවල,පුතාලා බලන් ඉන්නවා ගෙවල් වල, එක ත්ත්පරයක් ඇති අපේ ඇග ඇතුලේ කැරකි කැරකි තියෙන හුස්ම ටික අපෙන් පුහ් ගාලා එලියට යන්නම යන්න......
MARADANA1
Thread
Jan 25, 2024
Replies: 45
Forum:
ElaKiri Talk!
මහා පරාක්රමබාහූ ගොඩ ගියා!
මොකක්ද ඒ කතාව ඕයි
MARADANA1
Post #3
Jan 25, 2024
Forum:
ElaKiri Talk!
සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?
MARADANA1
Post #36
Jan 25, 2024
Forum:
ElaKiri Talk!
Bye සනත් නිශාන්ත
කාට කාටත් මෙව හොද පාඩම්
MARADANA1
Post #34
Jan 25, 2024
Forum:
News and Updates
සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?
ඉපදුණා නම් මැරෙනවා. එච්චරයි,
MARADANA1
Post #33
Jan 25, 2024
Forum:
ElaKiri Talk!
සෝෂල් පනත සම්මත වෙන්න කලින්
පනත සම්මත වෙන්න කලින්
MARADANA1
Post #17
Jan 23, 2024
Forum:
ElaKiri Talk!
කැරට් කිලෝව 1400යි මචන් 🥲👍
ල්න්කාවේ ප්රදාන ආහාරේ කැරට් කියලයි මට මේ දවස් ටිකේම හිතුනේ.....
MARADANA1
Post #16
Jan 21, 2024
Forum:
ElaKiri Talk!
♦️රත්තරං මාල කඩන හොර ගම්මුන්ට කොටුවේ 👌 ගම්මු තඩි බායි
අනිවර්යෙන් ගුටි දෙන්නම ඕනෙ.ගහන්න එපා ගහන්න එපා කියන එවුන්ට මුලින්ම ගහන්න ඕනේ.
MARADANA1
Post #7
Jan 21, 2024
Forum:
News and Updates
මැයි වලින් පසු එළවළු විකුණන්න බැරි තත්ත්වයක් එයි... කිලෝව විස්සකටවත් දෙන්න බැරිවෙයි...
එතකොට අපේ ගොව්යො කියයි ආන්ඩුවෙන් අපිට වන්දියක් දෙන්න අපට අච්චර ගියා මෙච් චර ගියා කියලා
MARADANA1
Post #9
Jan 19, 2024
Forum:
News
කෞද ඕයි මේවා හදන්නේ....
https://www.facebook.com/share/r/3ywg6wf95GuhxWhK/
MARADANA1
Thread
Jan 19, 2024
Replies: 1
Forum:
ElaKiri Talk!
සුප්රකට ‘තාත්තා පුතාලා’ අලෙවි සැල් ජාලය මිනිසුන්ට නුදුසුදු ආහාර විකුණා වරද පිලිගනී.. දඩ ගසයි..
මරු දඩේ, ඔන්න ඕව තමයි හැදෙන්න ඕනෙ, අඩුම 1 මිලියන් වත් ගහන්න ඕනේ දඩේ, එතකොට තමයි ඕනම එකෙක් බය වෙන්නේ, මිනිස්සුන්ට කකුස්සි කෑම දෙන්න හොදනෑ දින්නොත් හික්ස් වෙනව කියල ඕනම එකෙකුට තේරෙන්නේ.
MARADANA1
Post #15
Jan 18, 2024
Forum:
ElaKiri Talk!
ප්රතම වතාවට ශ්රී ලාංකීය Audio Player එකක්
ඒ ගැන නම් කියල වැඩක් නෑ බන්, අපි දැන් මේ ඔෆිස් වැඩවලටයි ඩිජිටල් ලෝකෙටයි ඇබ්බැහි වෙලා, මොනවද මේ කරන්නේ කියල හිතනව.
MARADANA1
Post #42
Jan 18, 2024
Forum:
ElaKiri Talk!
ඇඟිල්ල ගහනවාට කැමති නෑ
සිස්ටම් චේන්ජ්
MARADANA1
Post #7
Jan 18, 2024
Forum:
News
දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අවලංගු කරයි..
දන්න විදියට ඒක ඇතුලෙ ඉන්නේ...
MARADANA1
Post #43
Jan 17, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom