1. MARADANA1

    ජපන් ජිවිතේ?

    උබේ කතාව හරියටම හරි බන්, ගොඩක් එවුන් ලන්කාවේ විදියට මෙහේ ජීවත් වෙන්න හදනවා ඒකයි අවුල. ජපානෙට ඇවිල්ලා ජපානෙ විදියට ඉන්නව නම් අවුලක් නෑ.
  2. MARADANA1

    ජපන් ජිවිතේ?

    මම නම් සිටිසන් බන් දැන් ජපන් ඇවිල්ලා අවුරුදු 18 ක් වගේ වෙනවා ලමයි නෝනා එක්ක මෙහේ ජීවත් වෙන්නේ එයාලත් සිටිසන්, මටනම් කිසි අවුලක් නෑ ප්‍රදානම අවුල ජපන් කතාකරගන්න බැරිනම්, ජපානෙ පට්ට අවුල්, ජපන් බැරි ඩයල තමයි රසිසම් අරකයි මේකයි කියලා මැරෙන්න හදන්නේ...මට අරක උනා මේක උනා ජප්පෙක් ඇරීයා කියලා මැරෙන්න...
  3. MARADANA1

    හදවතේ ගායකයාට අසාධ්‍යයි.

    ඉක්මනිනි සනීප වෙන්න ඕනේ, ඒත් ඇයි හදවතේ ගායකයා කියන්නේ මොකක්ද හේතුව.
  4. MARADANA1

    සහජීවනය අත්විඳින ජර්මනිය 😆

    ජපානෙටත් ටික ටික වැඩේ සෙට් වේගෙන එන්නේ මෙහේ තම්බි අටවගෙන ඉන්න පල්ලි මඩු වල කලින් ලවුඩ්ස්පීකර් දාගෙන කෑගහන්න දුන්නේ නෑ, ඔන්න දැන් එක තැනකට අවසර් දීල.
  5. MARADANA1

    NAS ට හොඳට ගෙවලා වගේ..

    අපරාදෙ නාස්ට ගෙව්වේ ඒ සල්ලි කෝනාරට ගෙවන්න තිබ්බේ...
  6. MARADANA1

    ගල් වැලි ගනිද්දි හරියට කියුබ් ගාන මැනගන්න හැටි 🚛

    ලන්කාවේ මොනදේද බන් හොර නොකර් දෙන්නේ ගූ බෙට්ටට උනත් වටින කමක් තිබ්බනම් අපේ එවුන් හොරට රෙනවා ඒකෙනුත් ගානක් කපන්න,
  7. MARADANA1

    [Serious Replies Only] මෙහෙම හොඳ කෙල්ලෝ ඇත්ත ලෝකේ ඉන්නවද ?

    අර නිල්පාට ජාදූ මිට්ටා ඉන්නේ ඕකේ නේද
  8. MARADANA1

    සංචාරකයෝ පුරවලා එනවලු. මෙන්න එන උන්

    ඔව් සාපේක්ශව පිලිවෙලයි බන්, ඉන්දියන් එවුන් රෙන්නේ පාරේ, අපේ අම්මල දබදිව ගිහින් ඇවිල්ලත් කිව්ව ලන්කාව 1000න් සම්පතයි කියල ඉන්දියාවට වඩා
  9. MARADANA1

    තන විදල කොන්ඩෙ පාට කරපු ඇවිදින ගිනි තව්වෙ

    ම්‍ය සින්දුව කියන්නේ මයිත්‍රීපාල මහත්තයානේද
  10. MARADANA1

    සංචාරකයෝ පුරවලා එනවලු. මෙන්න එන උන්

    මම දන්න ඉන්ඩියන් එකෙක් ලන්කාවට ආවා ඒක කියනව ලන්කාව ඉන්දියාවට වඩා දියුනුයි ලස්සනයි කියල, එක අතකට ඒක හරි ලන්කාව ඉන්ඩියාව තරම් අපිරිසිදු නෑ
  11. MARADANA1

    මේක රූපවාහිනියෙන් හඬ කවපු ටින් ටින් ද? 🤔

    රූපවාහිනියේ ගිය එකම තමයි සිරසෙත් පෙන්නුවේ බොල, දෙකම එකයි
  12. MARADANA1

    මු මේ කියන කතාව සහතික ඇත්ත.

    ඉන්ඩ්‍රජිතා නේද බන් මේ රබන් ගහන්නේ....
  13. MARADANA1

    ජනවාරියේ සිට වැඩි වන ලිස්ට් එක 🔥

    සමා වෙන්න සෑර් සමා වෙන්න, ඒස්වා පුහ්
  14. MARADANA1

    ජනවාරියේ සිට වැඩි වන ලිස්ට් එක 🔥

    බදු ආදායම ඕනම රටක ආන්ඩුවකට පැවැත්ම වෙනුවෙන් වැදගත් ඒක හරි ඒත්.. EBAY , Amazon, Alibaba වැනි රටින් පවුද්ගලිකව ගෙන්වන අයිතම වලට 18% ක VAT අදාල වේ යකෝ ආන්ඩුව කොහේවත් ඉදන් ලාබ ගන්නවනේ මම හිතන්නේ ලෝකේ මොනරටකවත් මෙහෙම නැතුව ඇති.
  15. MARADANA1

    Podi story ekak matak wuna mekko!

    මේ සින්ක් එකේ යකඩ කෑලි එහෙම කැඩුනේ කොහොමද බන්, උබ ඒක හපල කෑවද?
  16. MARADANA1

    පියුමි හංසමාලි ගෝඨා පාවිච්චි කළ රේන්ජ් රෝවරය ලක්ෂ 735 කට මිලට ගනී

    ඔන්න බලහන් එක පාරටම ඔක්කොම දේපල විකුනල මෙයා රට යනවා, පොඩිඑකාට දාගෙන ඉන්ග්‍රීසි උගන්නන්නේ ඒකයි..
  17. MARADANA1

    මතට ලොල් වූ සිසුවියන්ගේ අත අල්ලන්න විතරක් රුපියල් සීයයි..අනිත් ඒවා අල්ලන්න ඵක ඵක ගණන්..😳

    මම කොහේ හරි කොමෙන්ට් එකක දැක්කා කවුරු හරි එකෙක් දාල තියෙනවා දැන් "ඉස්කෝල කෙල්ලෝ කොල්ලට කියල පෙට්ටිය කඩා ගත්තම ලගම යාලුවොන්ට පාටියක් දෙනවලු ඒක සමරන්න, පට්ට ට්‍රෙන්ඩ් නෙ ඕයි තියෙන්නේ, දැන් ඉන්න එවුන් අපි වගේ ඉස්කෝලේ නිවාඩු දෙන දවසට පන්තියේ වටේට පුටු තියල මැද බීම බිස්කට තියාගෙන කන්නේ නෑ, කෙලින්ම...
  18. MARADANA1

    පියුමි අචලා වලිය

    රාජගිරියේ කූබි කැලේ හිටියෙ,
  19. MARADANA1

    පියුමි අචලා වලිය

    ඔව් මොකක් හරි හුට්ට පටයක් තියෙනවා නැත්නම් කොහෙන්ද ඔච්චර සල්ලි. එක්කො කාව හරි පට්ට දල කාරයෙක් බැක් මේල් පාරක් දානවා
  20. MARADANA1

    අපිට මොන අඩුපාඩුද මචන්ලා...

    අතපය නිකන් තියන් පිනට කන එව්න්ට මේ ලමයව පෙන්නපල්ල

    No contents