1. MARADANA1

    Australia සංක්‍රමණිකයන් බඳවා ගැනීම අඩකින් අඩු කිරීමටත් ශිෂ්‍ය වීසා නීති දැඩි

    හීන නෙමෙයි බ්‍රෝ දැනට 3න් පාරක් වගේ ගිහින් තියෙනවා...හිතුන ගමන් නෙමෙයි.හැබැයි වීසා නොගෙන. ඔන් අරයිවල් වීසා....
  2. MARADANA1

    දැන් ඉන්න කෙල්ලොන්ට ඉන්න මිනිස්සු ගොඩ.Ex කියයි.බෙස්ටා කියයි,bf කියයි

    ඉස්සරම හිටියා වීසීඩී ඩීවීඩී පොත් ගෙනැල්ල දෙන මල්ලිලා
  3. MARADANA1

    ASP වදුරු කුණුහරුප පාටිය

    මූ අර ඒයි ඒයි කියන්නේ කාටද ඒයි
  4. MARADANA1

    (පැන මඩ කඩිති) + Lyrics | 3D Animation Cover

    පට්ට මචන්, කීප් ඉට් අප්.....
  5. MARADANA1

    Original සින්දුව තෝරපන්

    කාල දෙකක් රස දෙකක්
  6. MARADANA1

    මට හිතෙන්නේ ලංකාවේ මීළග ජනපති

    ලන්කාව නිකන් පැටලුනු නූල් බෝලයක් වගේ බන් ඔය මොකා ආවත් ඒක ලිහන්න බැ, එක තැනක් ලිහද්දි තව තැනක් ගැටගැහිල ඒක ලිහද්දි තව එකක්, අනුරයා ආවත් ඔච්චරයි. පාලකයෝ නෙමෙයි මිනිස්සු හැදුන දවසට රටහැදෙයි නැත්නම් නෑම තමයි....
  7. MARADANA1

    දැන් එයත් නාකි, අපිත් නාකි

    කෝපි කඩේ අප්පුගෙ දුව, මාලිගාවත්තේ ඉන්නේ.
  8. MARADANA1

    ලංකාවේ කළු වෙලා ඉපදෙන එක මහ කරුමයක් නේ

    සුදුවෙන කුරීම් ගාන්න
  9. MARADANA1

    ලාංකීය දේශපාලන ඉතිහාසයේ කේන්ද්‍රීය අවස්ථාව - ගෝඨාගෝගම

    අඩේ.... රසික ජයකොඩි වැනි දාර්ශනිකයන්ද
  10. MARADANA1

    ඉන්දියාවේ සාමාන්‍ය දවසක්

    සිරාවටම මොනව උනත් ලන්කාව හොදයි
  11. MARADANA1

    ලලිත් කොතලාවලට දුන් සුප් එකක් ගැන සැකලු

    තැබිලි වර්හුර සීන් එක නම් කරන්නේ පාදිලි බුවාලා...
  12. MARADANA1

    රොටරිය

    ඔව් යකුනේ නුගේගොඩ රොටරිය අවුරුදු 20කින් වගේ ඒ පැත්තට යන්න බැරිඋනා, එක පාර මතක් උන නිසයි ඇහුවේ...
  13. MARADANA1

    රොටරිය

    තාමත් නුගේගොඩ රොටරිය පිටිපස්සේ මාකට් එක තියෙනවද බන්, නැත්නම් එතන මොකක් හරි බිල්ඩින් එකක් ගහලද, ඉස්සරනම් ක්ලාස් ඇරුනම හෝල් එක අස්සෙන් කලු ගේට්ටුවක් තිබ්බා මාකට් එක පැට්ට්තෙන් exit වෙන්න
  14. MARADANA1

    සෙව්වන්දී

    මේ ෆිල්ටර්ස් මිනිස්සුන්ව නොමග යවනවා
  15. MARADANA1

    ලෙදර් බෝල් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද?

    ඔව් බන් අන්තිමට වලිත් යනවා
  16. MARADANA1

    අඩෝ අරූ උගේ Ex Girl friend හොය හොය වෙඩි තිය තිය යන්නෙ.

    පිස්සුද බන් ඕනම එකෙක් බලන්නේ අනිත් එකාව බය කරන්න ඒකට ඌ ගාව තියෙන හොදම තුරුම්පුව ගහනව ඕනම එකෙක්, ගෙදර හරි ඉනේ හරි වැපන් එකෙක් තියෙනව නම් හික්මීමක් නැති එකෙක් නම් අනිවා ඒක අදිනවා එලියට වලියේ පලවෙනි විනාඩි පහ ඇතුලත...

    No contents