1. හැමදාම අස් වෙන එකා :
මුගෙන් ඇහුවොත් කියන්නේ "මේ කොම්පැණිය හරියන්නේ නෑ බං , මම මේ ඉන්ටර්වීව් යනවා" කියලා . හැබැයි අවුරුදු දහයක් ගියත් ඌ තාම එතනමයි.
2. අත්තෙන් අත්තට පනින කුරුල්ලා:
මු කලින් එකාගේ අනිත් පැත්ත. එක්ස්පීරියන්ස් අවුරුදු තුනයි වැඩ කරපු තැන් ගාන අටයි. වෙන කිසි ප්රශ්නයක් නැත්තම්...