Unlimited Plans by Mobitel

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    170778299_10158374975113143_6735887743605911478_n.jpg

    mobi1.jpg

    mobi2.jpg

    https://www.mobitel.lk/unlimited-pl...iBDnynK4uG5orH_Tu7B3YPAyWpk5poLnxdoEt4_TVT9kg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අනේ ඇයි රත්තරනේ මේ මෙච්චර අඩුවට දෙන්නෙ ඔයාලට පාඩු නැද්ද?

    අනේ මට බයයි ඔයාල මෙහෙම දීගෙන දීගෙන ගිහිල්ල මොබිටෙල් කොම්පැනිය වහන්න වෙයි කියල පාඩු වෙලා. ඒකනෙවෙ බයිදවේ, මොකක්ද මෙයා ඔයාලගෙ unlimited කියන වචනෙ තේරුම මෙයා මට නිකන් කලන්තෙත් වගෙ
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Mobitel normal broadband package එකක ඉදල unlimited package එකකට මාරු කරොත් ආපහු normal package එකට මාරු වෙන්න පුලුවන්ද?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,928
    15,569
    113
    Somewhere in this world
    මොබිටෙල් කවදද අඩුවට දෙයක් දුන්නේ
    අඩෝ ස ට බැරිද පාලන මිලක් දම්මන්න ආණ්ඩුව වැඩ පෙන්නයි කියල එරෝ අයිය දැම්මෙ ආණ්ඩුවෙ වැඩක් නේද් ඒ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,038
    72,159
    113
    මාලඹේ
    අඩෝ ස ට බැරිද පාලන මිලක් දම්මන්න ආණ්ඩුව වැඩ පෙන්නයි කියල එරෝ අයිය දැම්මෙ ආණ්ඩුවෙ වැඩක් නේද් ඒ
    අඩෝ අනුර අයියා Free wifi දුන්නා අපිට . ඔය මොබිටෙල් ලබ්බක් වැඩක් නැහැ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,823
    86,021
    113
    ආශ්චර්යමත් රටක
    අපි තමයි ඉස්සෙල්ලම 5g දුන්නෙ, අරක දුන්නෙ මේක දුන්නෙ. හැබැයි talks පැත්තක තියලා වැඩක් කරන්න ගියාම "අම්නේ data පොම්ඩ්ඩක් පාවිම්ච්චි කරම්න ඉහි ඉහි" 🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,792
    31,590
    113
    අනේ ඇයි රත්තරනේ මේ මෙච්චර අඩුවට දෙන්නෙ ඔයාලට පාඩු නැද්ද?

    අනේ මට බයයි ඔයාල මෙහෙම දීගෙන දීගෙන ගිහිල්ල මොබිටෙල් කොම්පැනිය වහන්න වෙයි කියල පාඩු වෙලා. ඒකනෙවෙ බයිදවේ, මොකක්ද මෙයා ඔයාලගෙ unlimited කියන වචනෙ තේරුම මෙයා මට නිකන් කලන්තෙත් වගෙ
    me auruddeth wadima labapennai sltmobitel, trcsl eunge bank account check karanna ona...