Mona aanduwak aawath wedak ne, mee wage harak innakam..
මොකද වැරැද්දට දඩයක් දුන්නෙ නැත්තම් තව එකෙකුත් ඊලග දවසෙ ඕකම කරනවා.. ඒක නවත්තන්න බෑ..හරිනම් video එක දැක්කහම වාහනෙ අල්ලලා උන්ට දඩ ගහන්න / උසාවි දාන්න ඕනෙ... බලමු එහෙම වෙයිද කියලා...
එහෙම උනේ නැත්තම් හිත හදාගෙන මේව නොපෙනෙන වෙන රටකට යන්න try කරපන්..මොකද වැරැද්දට දඩයක් දුන්නෙ නැත්තම් තව එකෙකුත් ඊලග දවසෙ ඕකම කරනවා.. ඒක නවත්තන්න බෑ..


කොල්ලෝ උනාම ඔහොම තමා. 35 පැනපු නාකි උන්ට මේවා ඉතින් දිරවන්නේ නැහැ.