Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
වයසට යාම වළක්වන දියවැඩියා බෙහෙත් (metformin)
500mg තවම use කරනව.
Sen-lu
Post #41
Feb 25, 2026
Forum:
ElaKiri Talk!
ඉස්සර මිහිර පත්තරේ ගිය වැහි වලාව
සමහර යුගයන් ඉවර වෙනකොට පොඩි අවුලක් තියෙනව. ඔය පත්තර අපේ ලමා කාලය මාරම ලස්සන කරා ❤️
Sen-lu
Post #7
Feb 23, 2026
Forum:
News and Updates
ඉස්සර මිහිර පත්තරේ ගිය වැහි වලාව
දැන් මිහිර, විජය, විදුසර තියනවද බං
Sen-lu
Post #5
Feb 23, 2026
Forum:
News and Updates
කාර් රථ ගාලකදී බිරිඳ ඝාතනය කළ කාඩිෆ්හි ඊර්ෂ්යා සහගත සැමියාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් - BBC
She touched many lives with her kindness and warmth. හ්ම් ඔක තමා පුරස්න 😂
Sen-lu
Post #9
Feb 21, 2026
Forum:
News
Raspberry Pi + OpenClaw
N8n වලින් ඕක දැනට අවුරුදු ගානකට කලින්ම කරන්න පුළුවන්නෙ 😂. ඕකට මොකටද Ai
Sen-lu
Post #20
Feb 19, 2026
Forum:
ElaKiri Help
Raspberry Pi + OpenClaw
සිරාවටම ඔය OpenClaw එකෙන් වෙන අති විශේෂ දෙයක් තියෙනවද බං. මටනම් එහෙම මහාවැඩක් තියෙනව කියල පේන්නේ නෑ.
Sen-lu
Post #5
Feb 16, 2026
Forum:
ElaKiri Help
ලංකාවේ සිංහ බබෙක් වාහනේ මහ පාරේ ධාවනය කරයි.
ගිය සතියෙ මොණරාගල ගිහින් ආව එතකොටත් දැක්ක මෝඩ හරකෙක් පොඩි එකෙක්ට වාහනේ දීල තියෙනව. එන්න එන්නම රටේ මීහරක් ප්රමානය වැඩි වෙනව.
Sen-lu
Post #3
Feb 15, 2026
Forum:
ElaKiri Talk!
tax clearance report
Poo 8
Sen-lu
Post #10
Feb 15, 2026
Forum:
ElaKiri Talk!
අනවසර ඉදිකිරීම් තියාගන්න අපි නාමල් ගේනවා ලු.. 🥳
මොකද alternative නැත්තෙ. ඔය මඩු හින්ද තමා ටුවරිසම් තියෙන පැති ගූගොඩවල් වගේ වෙලා තියෙන්නෙ. පේමන්ට් ගානෙ බීච් ගානෙ හන්දිගානෙ අනවසර මඩු අටවගෙන ඉන්න උන් සේරම එලවන්න ඕන.
Sen-lu
Post #20
Feb 15, 2026
Forum:
ElaKiri Talk!
අනවසර ඉදිකිරීම් තියාගන්න අපි නාමල් ගේනවා ලු.. 🥳
Lol පිස්සුද බං ඔය ගූගොඩවල් නිසා තමා ටුවරිසම් හැදිගෑවිලාම යන්නෙ. වේස ත්රීවීල් කාරයෝ වගේම තමා.
Sen-lu
Post #7
Feb 15, 2026
Forum:
ElaKiri Talk!
Leather සපත්තු දෙකක් ගන්න හොඳ තැනක්
Brito shoes is ok too.
Sen-lu
Post #48
Feb 15, 2026
Forum:
ElaKiri Help
මේ නිව්ස් දැක්කාම මට කැරිම සතුටක් බන් එන්නෙ 🤭🤭
60% කින් වැඩිකරල 30% කින් අඩුකරනව.
Sen-lu
Post #35
Feb 15, 2026
Forum:
ElaKiri Talk!
ලංකාවේ කෑම ලෝකයේ 7 වෙනි තැනට...❤️❤️❤️🇱🇰
මැලේසියා කෑම තායි ඒවට වඩා සුප්ප මට නම්. නවසීලන්තෙ මොනාද බං තියෙන්නෙ උං 6 උනේ.
Sen-lu
Post #36
Feb 12, 2026
Forum:
ElaKiri Talk!
සුද්දොන්ට විතරක් යන්න පුළුවන් private තැන් වලට කෑ ගහන උන් ඇයි හොර රෙයිල්වේ එකේ සුද්දොන්ට විතරක් යන්න පුළුවන් රෙස්ට් රූම් / toilets ගැන සද්ද නැත්තේ
තමුන් බාල්දු කරගන්නව නෙවේ ඕකනෙ බං ඇත්ත
Sen-lu
Post #10
Feb 9, 2026
Forum:
ElaKiri Talk!
උණු උණු කැවුම් - Ultra නම් Ultra
Samsung premium???
Sen-lu
Post #43
Feb 7, 2026
Forum:
ElaKiri Talk!
Starlink Mini හෙල්ප්
Obstacles තිබ්බොත් බෑ කියල ඔය පැහැදිලිව තියෙන්නෙ බං. එතකොට කොහොමද බිල්ඩින් අස්සෙ Use කරන්නෙ.
Sen-lu
Post #18
Feb 6, 2026
Forum:
ElaKiri Talk!
Cricket පිස්සො වරෙල්ලා 😍😍
ඔය ලබ්බ හදන්න බෑ. ඕක හොඳට සල්ලි හොයන්න පුලුවන් තැනක් විතරයි. එකම දේ ඕකුන්ට ශ්රීලංකා නම පාවිච්චි කරන්න එකටයි ලංකාවෙ ගහන මැච් වලටයි හොඳ ගානක් ටැක්ස් කරල රටට ගානක් හොයාගන්න එක තමා කරන්න ඕන
Sen-lu
Post #36
Feb 6, 2026
Forum:
ElaKiri Talk!
"කවුද එප්ස්ටීන් කියන්නේ මට මතක නෑනේ" නෙතන්යාහු හඬා වැටෙයි
ඔය බුවා මලේ නෑ ඊශ්රායල් වල ඉන්නව කියලත් තියරියක් යනව නේද?
Sen-lu
Post #6
Feb 6, 2026
Forum:
ElaKiri Talk!
Parents ලා
දෙමාපියෝ ගොඩක්ම වයස නැත්නම් (75+) කුලියට හොඳ තැනක් ගන්න එක තමා හොඳම දේ. Elder Care දාන්න එපා ඒක එයාලගෙ මානසිකත්වයට එච්චර හොඳ නෑ.
Sen-lu
Post #7
Feb 6, 2026
Forum:
ElaKiri Talk!
Internet යන්න 4G use කරනවා කියන්නෙ තනිකර scam වීමක්. කොල්ලො starlink වලට මාරු වෙන එක අහන්න දෙයක් නෑ.
හූච් එකත් ඩයලොග් දහජරාව වගේම තවත් ජරාවක් තමා.
Sen-lu
Post #5
Feb 4, 2026
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom