1. Sen-lu

    🔥 ඉරාන් (Persia) ඇත්තටම වෙන දේ 🇮🇷

    රෙජීම් චේන්ජ් එකක අවශ්‍යතාවය සහ බටහිර බලල් අත් කියන දේවල් 2ම එක පාර වෙන්න පුළුවන්. බලල් අත් නිසා රෙජීම් චේන්ජ් එකේ ඇත්තම අවශ්‍යතාව නැතිවෙන්නෙවත්. රෙජීම් චේන්ජ් එකක ඇත්ත අවශ්‍යතාව නිසා බටහිර බලල් අත් තියෙනව කියන එකවත් නවතින්නෙ නෑ. 2 things can be true at once.
  2. Sen-lu

    අනේ ටිල්වින් අයියේ...... මේකට මොනවහරි කරන්න 🤭🤭

    ඔය කතා කරන්නෙ උන් දෙගොල්ලොන්ගෙම ටාගට් ඕඩියන්ස් එකටනෙ බං. රටක් හැදෙන්න කරන්න ඕන ඒව ගැන පොඩ්ඩක් හරි තේරෙන සුලු පිරිස ටාගට් කරල වැඩක් නෑ.
  3. Sen-lu

    අනේ ටිල්වින් අයියේ...... මේකට මොනවහරි කරන්න 🤭🤭

    Identity politics විතරයි ලංකාවට අඩුවෙලා තිබ්බෙ මේ කොට්ට හුච්චි වේසියි අනිත් ජෙප්පො ටිකයි දැන් ඒකත් පැල කරන්න හදන්නෙ.
  4. Sen-lu

    🕋❌🕌🚫මොහමඩ්ගේ ශේරියා නීති නිසා හෙම්බත් උන ඉරාන වැසියෝ මුස්ලිම් පල්ලි ගිනි තියයි. මුස්ලිම් ආගම සාපයක් කියයි. 📽️

    තම්බිලා එහෙම තමා හිතාගෙන හිටියෙ. දැන් තමා තම්බිලාට කෙලින කාලෙ පටන්ගත්තෙ තව අවුරුදු 15කින් ඔය ආගම සෑහෙන්න වැටෙනව ඔන්න බලපං. නැද්ද කියල.
  5. Sen-lu

    🇻🇮🇺🇸Trump ගෙන් ලංකාවට 🇱🇰හෙලිකොප්ටර් 10ක්. AKD ජාත්‍යාන්තර සම්බන්ධතා නිසා ලංකාවට හමු උන අනගි තෑග්ගක්.

    ඔව් ඒවනම් වෙනව. නැත්නම් අපේ ඔය මගුල් ස්ට්‍රැටජික් පොයින්ට් මගුල පාවිච්චි කරල දෙයක් කරපු එක රටක් නෑනෙ. 2වෙනි ලෝක යුද්ධ කාලෙවත් අපි එච්චරම වැදගත් උනේනෑ.
  6. Sen-lu

    🇻🇮🇺🇸Trump ගෙන් ලංකාවට 🇱🇰හෙලිකොප්ටර් 10ක්. AKD ජාත්‍යාන්තර සම්බන්ධතා නිසා ලංකාවට හමු උන අනගි තෑග්ගක්.

    ඔය හිතන තරම් මේකෙ ඇති වැඩක් නෑ බං. ඔහොම පුරසාරම් කියන උන් තමා හිතුවෙ හම්බන්තොට වරායක් ඇටෙව්වම ලගින් යන නැව් සේරම ඒකට එයි කියල. ඔය වගේම උන් තමා හිතුවෙ MCC එක ආවාම රට හරහා කොරිඩෝවක් හදයි කියල. 😂 ඕකුන්ට අනුව පිටරටකින් මොනාවත් ගන්න බෑ මොකද උන් සේරම එන්නෙ අපේ බිබික්කම ගන්න
  7. Sen-lu

    🇻🇮🇺🇸Trump ගෙන් ලංකාවට 🇱🇰හෙලිකොප්ටර් 10ක්. AKD ජාත්‍යාන්තර සම්බන්ධතා නිසා ලංකාවට හමු උන අනගි තෑග්ගක්.

    බුද්ධිමතා කියන්න බලන්න මොනාද ඔච්චර අපෙන් ගන්න තියෙන්නෙ කියල
  8. Sen-lu

    If you could have one Super Power what would it be?

    නාකි කිරියොන්ගෙ කොලු කාලෙ හීන 😂
  9. Sen-lu

    අශේනයට කෙළවූ විඩියෝව නැවතත් කරළියට 😂

    අපෝ මුන් කන්ටේනර් එකක් එවල තියෙන කරුමෙ 😂
  10. Sen-lu

    Early Retirement una ewun warewu

    Early retirement කියන්නෙ වගා කරන එකද බං 😂. ජොබ් කරගෙන හිටියනම් හොඳයි කියල හිතෙයි මේකට බැස්සම.
  11. Sen-lu

    රට ඉන්න කලුවන්ට ලංකාවේ ඉන්ෂුවරන්ස්

    ඇයි රට ඉන්නවනම් ලංකාවේ ඉන්ෂුවරන්ස් දාන්නෙ?

    No contents