1. Sen-lu

    🤔 මිනිසාට පමණක් සුවිශේෂ වූ 'නිකට' (Chin) ❓

    Ha, so Neanderthals also have chin, right? 🙄🙄
  2. Sen-lu

    විශ්‍රාම වැටුප් නිසා අම්මට Debit Card එකක් බැංකුවෙන් දෙන්න බෑ කියන එකට

    උඹලගෙ තාත්තගෙ පෙන්ෂන් එක නේද ඔය එන්නෙ. ඉතින් යකෝ කාඩ් නැති උනේ මේ 2022දි විතරනෙ එතකොට අම්ම් එකව්න්ට් එකක් හැදුවෙ. 😂
  3. Sen-lu

    උබල හරක් මස් කනවද බං

    දේවදත්ත බෞද්ධයෝ තමා මස් කන්න එපා ගගා නීති හදාගෙන ඉන්නෙ.
  4. Sen-lu

    විශ්‍රාම වැටුප් නිසා අම්මට Debit Card එකක් බැංකුවෙන් දෙන්න බෑ කියන එකට

    ලොල් උඹට විතරක් වෙන්කරල සලකන්නෙ නෑ බං. කාඩ් එකක් ඕනනම් කරන විදිහ උඩින් දාල තියෙනවනෙ. ඒ විදිහට කරපං නැත්නම් නාඩ වැඩක් වෙන විදිහකට කරපං උට්ටො උංගෙ පඩි ආපු බැංකුවට වෙන්න ඇති පෙන්ෂන් එන්නෙත්. උඹල ඔය මගුල පෙන්ෂන් එකටම හදපු නිසා වෙන්න ඇති ඕකට නැත්තෙ. ------ Post added on 1759939314
  5. Sen-lu

    විශ්‍රාම වැටුප් නිසා අම්මට Debit Card එකක් බැංකුවෙන් දෙන්න බෑ කියන එකට

    බැංකුවට අදාල නැති වුනාට ඒක ආණ්ඩුවට අදාලයි. බැංකු වලින් සල්ලි ඇදල දෙමාපියෝ පාරවල් වල දාල යනව, අවුරුද්දකට පාරක් අත්සන් කරාට මාස කීපයක් හරි මැරුන කෙනෙක්ගෙ සල්ලි ඇද්දොත් කොච්චර පාඩුයිද? එකපාරක් ගිහින් සම්පූර්ණ ගානම ඇදල වෙන එකව්න්ට් එකකට දාපං. ඒක තමා ලේසිම වැඩේ.
  6. Sen-lu

    බුජ්ජිමත් Gen Z පරම්පරාව ...

    මුන් මේකට බැන බැන ලියන්න ලියන්න පබ්ලිසිටි එනව. මම නම් ඔහොම මගුලක් ගැන දන්නෙත් නෑ මුන් මොනාවත් ලීවෙ නැත්නම්.
  7. Sen-lu

    මෙන්න මේවට තමයි විශ්වාස දෙනවා කියන්න 18+

    වැඩක් ඇති දෙයක් කියල ඕන ලබ්බක් විකුන්නම මොකද බල්ලො.
  8. Sen-lu

    මෙන්න මේවට තමයි විශ්වාස දෙනවා කියන්න 18+

    සුදුසු දේ නැති දේ දැනගෙන ඉන්න එපැයි බං ඉස්සෙල්ල. ඒ දැනුවත් කිරීම නෙවේද ඔය කරන්නෙ??
  9. Sen-lu

    අඩෝ මුස්ලිම් උන් මාර කෑමක් කනවනේ.

    තම්බි customer ලට වංචා කරන්නෙ නෑ 😂😂😂😂.
  10. Sen-lu

    ඩිජිටල් හැදුනුම්පත භයානකයි! - Dr Sumithra Manamperi

    බැරුව ඇති අපේ උං 100ක් කරොත් 10,000 ටෝක්ස් නෙ දෙන්නෙ. බහුතරය ටෝක්ස් විතරයි.
  11. Sen-lu

    Porn බලනව නම් මේක කියවන්න

    අපිට පාංද 😏
  12. Sen-lu

    මිනීමරු ජෙප්පන්ට ජපන්නු JR ගේ අගය කියයි !

    ඔච්චරනෙ ඉතින් ජෙප්පොන්ට අපිගැන කියන්න තියෙන්නෙ වෙන මොනා කියන්නද 😂
  13. Sen-lu

    🤩 ලංකාවට නොබෙල් ත්‍යාගයක්..........💪✈️😲🤩

    මූ නම් එක පෙළට ආතල් දෙනව 😂😂
  14. Sen-lu

    වරෙන් motivation හදාගන්න...

    Dogmatism Anyone who disagrees with what he agrees with is not worthy 😂
  15. Sen-lu

    බොලාලා නානකොට 🛁 🧼

    වයිපරේ ගේන බොඩි වොෂ් හරි සබං හරි මොනාහරි ගානව බං. එහෙම විශේෂයක් නෑ මොකුත් නැත්නම් සන්ලයිට් හරි ගානව.
  16. Sen-lu

    Questions TARO ගෙ Paid Group එක දැන් තියෙවද?

    ටාරෝගෙ කොස් එක කරපු සේරම දැන් මිලියනයර්ල මේකට එන්නෙ නෑ 😂
  17. Sen-lu

    බටහිර රටවල try කරල ගූ වෙලා ගිය TIQ++ ගොන් අ‍ාතල් එක මෙහෙත් 🤣🤣

    අලගුඩුවොයි වට්ටක්කයි කාපං එතකොට ඔය delusion නැතිවෙලා reality එකට වැටෙයි. 😂😂

    No contents