1. Sen-lu

    ඉස්සර මිහිර පත්තරේ ගිය වැහි වලාව

    සමහර යුගයන් ඉවර වෙනකොට පොඩි අවුලක් තියෙනව. ඔය පත්තර අපේ ලමා කාලය මාරම ලස්සන කරා ❤️
  2. Sen-lu

    ඉස්සර මිහිර පත්තරේ ගිය වැහි වලාව

    දැන් මිහිර, විජය, විදුසර තියනවද බං
  3. Sen-lu

    Raspberry Pi + OpenClaw

    N8n වලින් ඕක දැනට අවුරුදු ගානකට කලින්ම කරන්න පුළුවන්නෙ 😂. ඕකට මොකටද Ai
  4. Sen-lu

    Raspberry Pi + OpenClaw

    සිරාවටම ඔය OpenClaw එකෙන් වෙන අති විශේෂ දෙයක් තියෙනවද බං. මටනම් එහෙම මහාවැඩක් තියෙනව කියල පේන්නේ නෑ.
  5. Sen-lu

    ලංකාවේ සිංහ බබෙක් වාහනේ මහ පාරේ ධාවනය කරයි.

    ගිය සතියෙ මොණරාගල ගිහින් ආව එතකොටත් දැක්ක මෝඩ හරකෙක් පොඩි එකෙක්ට වාහනේ දීල තියෙනව. එන්න එන්නම රටේ මීහරක් ප්‍රමානය වැඩි වෙනව.
  6. Sen-lu

    tax clearance report

    Poo 8
  7. Sen-lu

    අනවසර ඉදිකිරීම් තියාගන්න අපි නාමල් ගේනවා ලු.. 🥳

    මොකද alternative නැත්තෙ. ඔය මඩු හින්ද තමා ටුවරිසම් තියෙන පැති ගූගොඩවල් වගේ වෙලා තියෙන්නෙ. පේමන්ට් ගානෙ බීච් ගානෙ හන්දිගානෙ අනවසර මඩු අටවගෙන ඉන්න උන් සේරම එලවන්න ඕන.
  8. Sen-lu

    අනවසර ඉදිකිරීම් තියාගන්න අපි නාමල් ගේනවා ලු.. 🥳

    Lol පිස්සුද බං ඔය ගූගොඩවල් නිසා තමා ටුවරිසම් හැදිගෑවිලාම යන්නෙ. වේස ත්‍රීවීල් කාරයෝ වගේම තමා.
  9. Sen-lu

    මේ නිව්ස් දැක්කාම මට කැරිම සතුටක් බන් එන්නෙ 🤭🤭

    60% කින් වැඩිකරල 30% කින් අඩුකරනව.
  10. Sen-lu

    ලංකාවේ කෑම ලෝකයේ 7 වෙනි තැනට...❤️❤️❤️🇱🇰

    මැලේසියා කෑම තායි ඒවට වඩා සුප්ප මට නම්. නවසීලන්තෙ මොනාද බං තියෙන්නෙ උං 6 උනේ.
  11. Sen-lu

    Starlink Mini හෙල්ප්

    Obstacles තිබ්බොත් බෑ කියල ඔය පැහැදිලිව තියෙන්නෙ බං. එතකොට කොහොමද බිල්ඩින් අස්සෙ Use කරන්නෙ.
  12. Sen-lu

    Cricket පිස්සො වරෙල්ලා 😍😍

    ඔය ලබ්බ හදන්න බෑ. ඕක හොඳට සල්ලි හොයන්න පුලුවන් තැනක් විතරයි. එකම දේ ඕකුන්ට ශ්‍රීලංකා නම පාවිච්චි කරන්න එකටයි ලංකාවෙ ගහන මැච් වලටයි හොඳ ගානක් ටැක්ස් කරල රටට ගානක් හොයාගන්න එක තමා කරන්න ඕන
  13. Sen-lu

    "කවුද එප්ස්ටීන් කියන්නේ මට මතක නෑනේ" නෙතන්යාහු හඬා වැටෙයි

    ඔය බුවා මලේ නෑ ඊශ්‍රායල් වල ඉන්නව කියලත් තියරියක් යනව නේද?
  14. Sen-lu

    Parents ලා

    දෙමාපියෝ ගොඩක්ම වයස නැත්නම් (75+) කුලියට හොඳ තැනක් ගන්න එක තමා හොඳම දේ. Elder Care දාන්න එපා ඒක එයාලගෙ මානසිකත්වයට එච්චර හොඳ නෑ.

    No contents