:yes::yes:
මහින්ද හොරා කියලනෙ කට්ටිය චන්දෙ නොදෙන්නෙ. එහෙමනම් රනිල්ගෙ ඉතිහාසෙ පොඩ්ඩක් හොයල බලන්න. මමත් මහින්දට දෙන්නෙ වෙන විකල්පයක් මේ වෙලාවෙ රටට නැති නිසා. මොකද මහින්දට නොදී රට කොටියට දෙන රනිල්ටයි, දහස් ගානක් මරල රටේ සංවර්ධනය අඩාල කරපු ජේවීපී එකටයි දෙන්නත් බැහැ. මේ වෙලාවෙ රටට ඕනෙ කොන්ද කෙලින්...