රනිල්_වික්රමසිංහ
රනිල් වික්රමසිංහ අගමැතිතුමා සහභාගිවීමට නියමිත වේදිකාවක් සකස්කරන අවස්ථාවේ හොරෙන් ෆොටෝ ගත් යුධ හමුදා මුලස්ථානයේ කාර්යාල සහයකයෙක් පලා යාමට සුදානම් වූ අවස්ථාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේවනවිට ඔහුගෙන් දීර්ග ලෙස ප්රශ්න කරමින් පවතී.
පුවතක්
අගමැති තුමනි අපි දන්නවා පහුගිය කාලයේ දුෂ්ට දුර්ජන මහින්ද වගේ ඔබතුමා විශාල ලෙස ආරක්ෂාව ලබාගෙන නැති බවත් ඔබට ඉන්නේ සිමා සහිත පොලිස් නිලදාරීන් කිහිප දෙනක් සමග බවත් ය. හොඳම උදාහරණෙ එතුමාගේ නිවාස ආසන්නයේ නිතරම ඉන්නේ පොලිස් නිලධාරීන් දෙතුන් දෙනෙකි. දවසක් මන් කොලබ ඉන්න දවස් වල වාහනේ එළවන් එනකොට එතුමා ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු සමග මගේ වාහනේ පිටි පසින් පැමිණියා. වෙන ඇමතිවරුන්ගේ වගේ හෙඩ්ලයිට් ගහගෙන මාව ඉස්සර කරන්නවත් හැදුවේ නැහැ. ඔබ කොතරම් නිහතමානී නායකයෙක්ද.
නමුත් අගමැතිතුමනි මීට වඩා ඔබතුමාගේ ආරක්ෂාව පිලිබඳ සිතන්න කාලය පැමිණ ඇත. මොකද පහුගිය වකවානුවේ රට පලනයකරපු දුර්ජනයෙන් තවමත් අපි අතර සැරි සරන බැවිනි.