ගෝඨා මිනිස්සුන්ට වෙඩි තියන්න කියල අණ කරනකොට උඹ පිටිපස්සෙන් ඉදගෙන අහගෙනද හිටියේ?..... අපරාදෙ බන් උබට CID එකට යන්න තිබුනනෙ....:baffled:
ඒක නෙමෙයි බන් දැන් රටේ අගමැති 88-89 කාලෙ මිනිස්සු දහස් ගානක් මරන්න අණ කරපු මිනීමරුවෙක්. ඒකට මොකද කරන්නෙ?....
උඹ ඉතින් කපන්න, කොටන්න, මරන්න ආස එකානෙ, උඹම කියපන්...