බුදු පිළිමේ හෙට නිරාවරණය වෙයි..

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    කෝ මම මේ ත්‍රෙඩ් එකේ දාපු පොස්ට් එක ? ඇඩ්මින්ට කියල සද්දේ නැතුව පොස්ට් එක ඩිලීට් කෙරුවා වත්ද ? මම මෙතන අහලා තිබ්බේ මේ බුදු පිළිමේ හදලා තියෙන්නේ සිමෙන්ති වලින්ද කොන්ක්‍රීට් වලින්ද කියලා ? පිළිමේ ඕපනින් සේරමනි එක සමරන්නේ සුදු රෙද්දකින් වහල තියෙන ගල් පිළිමේ විවෘත කරලද කියලත් මම මෙතන අහලා තිබ්බා ?

    අලුතෙන් හදපු පිළිමයක් නිසයි මම පිළිමේ හදපු අමුද්‍රව්‍ය ගැන ඇහුවේ. පිළිම හාස්කම් වලින් ඇති වෙන්නේ නැහැ කියන එක අපි කව්රුත් දන්නා දෙයක්නේ.

    උගේ මොලයක් කියල දෙයක් නැද්ද බන් පිස්සු විකාර කියවන්නේ.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    දැන් ඔය පිළිමේ උන්ගේ ගමේ හදාගන්නේ නැතුව මොකටද අපට කියන්නේ? එක පාරක් නෙමෙයිනේ මු දැන් කීපාරක් මේ වගේ ත්‍රෙඩ් දැම්මද මේ මාළු කාරයන්ගේ ප්‍රශ්න උන් විසදන්නේ නැතුව රටටම කියන්නේ බයටද? දවසක මාළු පිහිපාරක් කාල තමා මු මැරෙන්නේ :lol:
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    උගේ මොලයක් කියල දෙයක් නැද්ද බන් පිස්සු විකාර කියවන්නේ.

    ඔව් නේන්නම්! මේවා
    ගැන කතා කරන අපි මෝඩයෝ! :(

    ගල් පිළිම වලට වඳින උදවියට තියෙන මොලේ තමයි මොලේ. :lol:
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Sraddawai wadagath, Ubata Oya karana Waden Hodakma wenawa machan, Balapanko !!! aye dekak na !!! Apahasa Karana UNta...... Katha nokara imu, un paw, !!!
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කෝ මම මේ ත්‍රෙඩ් එකේ දාපු පොස්ට් එක ? ඇඩ්මින්ට කියල සද්දේ නැතුව පොස්ට් එක ඩිලීට් කෙරුවා වත්ද ? මම මෙතන අහලා තිබ්බේ මේ බුදු පිළිමේ හදලා තියෙන්නේ සිමෙන්ති වලින්ද කොන්ක්‍රීට් වලින්ද කියලා ? පිළිමේ ඕපනින් සේරමනි එක සමරන්නේ සුදු රෙද්දකින් වහල තියෙන ගල් පිළිමේ විවෘත කරලද කියලත් මම මෙතන අහලා තිබ්බා ?

    අලුතෙන් හදපු පිළිමයක් නිසයි මම පිළිමේ හදපු අමුද්‍රව්‍ය ගැන ඇහුවේ. පිළිම හාස්කම් වලින් ඇති වෙන්නේ නැහැ කියන එක අපි කව්රුත් දන්නා දෙයක්නේ.
    හදපු අමුද්‍රව්‍ය ගැන පලවෙනි පොස්ට් එකේම ලියල තියෙනවා.කියවල බලන්න නැතුව වැලි වලින්, අයිස් වලින් හදන්නේ නෑනේ. තේරුම් ගන්න.
    උත්සවය කරපු විදිය එයා තව ටිකකින් විස්තර කරලා දේවි.
    පිළිම හාස්කම් වලින් ඇති වෙන්නේ නෑ තමයි. ඒ කියන්නේ ඔයත් පිලිගන්නවා මැවුම් වාදය බොරුවක් කියල.
     
    Cybertooth

    Member
    Nov 10, 2011
    21
    2
    3
    Adelaide, Australia
    බුදුසරණයි මිත්‍රයා....ගොඩාක් සතු‍ටුයි උඹලා වගේ එවුනුත් මේ එලකිරියේ ඉන්නව කියලා දැනගත්ත එකට....
     
    • Like
    Reactions: senarathna123

    Similar threads