1. araki

    ප්ලේන් එකක් සොරකම් කර පැරෂුටයෙන් බැස පලා&#3484

    mama nam kagwath rep kapanne ne machan... mata rep oneth nehe , oyalata kiyawanna demme... sorry mama oya kalin demma kiyala dekke nehe...
  2. araki

    ගැඹුරු මුහුදේ බොරුකාර​ෙයා්

    ගැඹුරු මුහුදේ බොරුකාර​ෙයා් ගැඹුරු මුහුදේ බොරුකාර​ෙයා් ‘සමුදුරු සුවිසැරිය’ ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් පෙළට පාදක ​ෙවන්නේ සාගරයයි. 91 හැවිරිදි ඩේවිඩ් ඇටන්බරෝ කීර්තිමත් චරිතයකි. ඔහු ස්වභාවවේදියෙකි. කෘතහස්ථ...
  3. araki

    ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලික ශ්‍ර&

    ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලික ශ්‍ර& ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලික ශ්‍රේෂ්ඨයා ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් මතකයෙන් නොමැකෙන තරු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලිකවම ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා යන විරුදාවලිය හිමි කරගත් ක්‍රීඩකයා ශ්‍රීමත් ඩොනල්ඩ් ජෝජ් බ්‍රැඩ්මන් නොහොත් ඩොන් බ්‍රැඩ්මන්ය. ‘ද...
  4. araki

    අයිස් මිදුණු උතුරු මුහුදේ දැවැන්තයන්ගේ ද

    අයිස් මිදුණු උතුරු මුහුදේ දැවැන්තයන්ගේ ද අයිස් මිදුණු උතුරු මුහුදේ දැවැන්තයන්ගේ දඩයම් කලාපය ‘සමුදුරු සුවිසැරිය’ ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි 91 හැවිරිදි වියෙහි පසුවන ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ කීර්තිමත් චරිතයකි. ඇටන්බරෝ ස්වභාවවේදියෙකි. කෘතහස්ත රූපවාහිනී නිවේදක​ෙයකි. රූපවාහිනී...
  5. araki

    ලොකුම වාෂ්ප දුම්රිය

    ලොකුම වාෂ්ප දුම්රිය වතුර ගැලුම් තුන්දාහක් අරන් දුවපු ලොකුම වාෂ්ප දුම්රිය අඟුරු කකා වතුර බිබී යකඩ යකා කොළඹට පමණක් දිවුවේ අතීතයේදීය. ඔහු අද එදා මෙන් අඟුරු කන්නේ නැත. කාටවත් හූ කියන්නේද නැත. ජැන්ඩියට හැඳ පැලඳ වෙනස්ම හඬකින් රට වටා දිවෙන කිලෝ මීටර් එක්දාස් පන්සිය අටක් වන දිගු මාර්ගයෙහි...
  6. araki

    මැණික් නිම්නයේ යකඩ මිනිස්සු

    මැණික් නිම්නයේ යකඩ මිනිස්සු මැණික් පතලෙන් ලැබුණු රයිනෝ දත මැණික් නිම්නයේ යකඩ මිනිස්සු පාරක පතල් කපා ඇති අයුරු ‘‘තෙත් කලාපයේ කුඹුරු වුණාට සතියක් හමාරක් පෑව්වොත් වේල්ල හිඳිලා ගොයමට වතුර නැති වෙනවා. කාලයක් තිස්සේ අපි දේශපාලනඥයින්ගෙන්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන්, පළාත් සභාවෙන්...
  7. araki

    කොරල්පර අතරේ විස්මිත වික්‍රම

    කොරල්පර අතරේ විස්මිත වික්‍රම කොරල්පර අතරේ විස්මිත වික්‍රම ‘සමුදුරු සුවිසැරිය’ ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිනි සොබාදහමේ අපූර්වත්වය ලෝකවාසීන්ට කියා දෙන අද්විතීය චරිතයක් ලෙස, බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ හැඳින්විය හැකිය. 91 හැවිරිදි වියෙහි පසුවන ඩේවිඩ් ඇටන්බරෝ...
  8. araki

    මහේන්ද්‍ර සිං දෝනිට පද්ම භූෂණ සම්මානය

    මහේන්ද්‍ර සිං දෝනිට පද්ම භූෂණ සම්මානය මහේන්ද්‍ර සිං දෝනිට පද්ම භූෂණ සම්මානය ඉන්දියානු කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියාවේ තෙවැනියට උසස්ම සම්මානය වන පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ලුතිනන් කර්නල්වරයකු ලෙස ගරු පදවියක් හිමි දෝනි, සම්මාන උත්සවයට පැමිණ සිටියේ සිය හමුදා නිල...
  9. araki

    ප්ලේන් එකක් සොරකම් කර පැරෂුටයෙන් බැස පලා&#3484

    ප්ලේන් එකක් සොරකම් කර පැරෂුටයෙන් බැස පලා&#3484 ප්ලේන් එකක් සොරකම් කර පැරෂුටයෙන් බැස පලාගිය සොරා නිල් අහසේ දඩයක්කාරයෝ පැහැර ගැනීමට ලක්වූ ගුවන් යානය රෙනෝ ගුවන් තොටේ නවතා තිබෙන අයුරු දැක්වෙන එෆ් බී අයි ඡායාරූපයක් ඇමරිකානු එෆ්.බී. අයි ඉතිහාසයට 1971 නොවැම්බර් 24 වැනිදා කිසිසේත්ම අමතක...
  10. araki

    මොබුටු කොංගෝව විනාශ කරපු හැටි

    මොබුටු කොංගෝව විනාශ කරපු හැටි මොබුටු කොංගෝව විනාශ කරපු හැටි වළ පල්ලට ගිය රටවල් රටක් ප්‍රපාතයට ඇද වැටෙනවාය කියන්නේ ඒ රටේ ආර්ථිකය කඩාවැටුනාමය. නීතියේ ආධිපත්‍යය බිඳ වැටුනාමය. කන්න නැතිව ජනතාව මහ මගට ඇදවැටුණු විටය. එවැනි රටක උන්නතියක් සිදුනොවේ. සිදුවෙන්නේ අවනතියකි. එම රටවල පවතින්නේ මජර...
  11. araki

    කාම්බෝජයේ අභිමානය

    කාම්බෝජයේ අභිමානය කාම්බෝජයේ අභිමානය ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ සිට 15 වැනි සියවස තෙක් කාලය, අග්නිදිග ආසියාවේ කෙමර් අධිරාජ්‍යය පැවැති යුගය ලෙස සැළකෙයි. කෙමර් අධිරාජ්‍යයේ අගනුවර අන්කෝර් ය. අතීතයේ සියම (වර්තමානයේ තායිලන්තය) සහ කාම්බෝජ දේශසීමාව ආශ්‍රිතව, කාම්බෝජයට අයත් ප්‍රදේශයේ අන්කෝර් පුරය...
  12. araki

    නොහිතන කතා

    thanks
  13. araki

    [2018] Elakiri Awurudu Kumariya

    who want my vote ?
  14. araki

    මෙදා 2018 කබය Executer ට ! Team members warew !

    vote kara rep neeeeeeeeeeeeeeeee
  15. araki

    වැලිකඩ වෙඩිල්ලේ දෝංකාරය

    වැලිකඩ වෙඩිල්ලේ දෝංකාරය වැලිකඩ වෙඩිල්ලේ දෝංකාරය තරිදු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ ([email protected]/[email protected]) වැලිකඩ බන්ධනාගාරයේ දී 2012 නොවැම්බර් නව වැනි දා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (පුනරුත්තාපන) එමිල් රංජන්...

    No contents