Hero MotoCorp Ignitor
ලන්කාවටනම් තවම ඇවිල්ල ? නැද්ද ? නැත්නම් පාඩු නිසා ගෙන්නන්න අදහසක් නැද්ද දන්නේ නැ
එත් පහුගිය දවස් වල T -20 match එක ESPN එකෙන් බලනකොට එකේ ගිය add එකක දැක්කේ
හැන්ඩි bike එකක් ඉන්දියාවේ උන් කියන විදියට ඒක හොද බාන්ඩයක්ලු තෙලුත් කරනවලු
නරක? මෙහාටත් කැන්දාගෙන එන්න...