maxx
අනේ ශ්රී බෝය් මහතා උබට පින් සිද්ද වෙන්න අපි මාරු ෆන් එකක් ගත්ත
ඔබගේ රෙසපි එකනම් නියමයි සුපිරියට අවා බිය්ට් එක අපි එළවලු කපල දර හොයල
උයල නියම වැඩක් දුන්නේ කැම්පස් එකේ බෝඩිමේ ඉදල තමා වැඩේ ගියේ
එක සුපිරියටම අවා ...
ඒවගේම තව උදව් කල දත්කිබුල් මහතාටත් තැන්ක්ස්
තැන්ක්ස් ඔන්න අපේ වැඩේ පහල ඇති