ඔබ තරම් පෙම් කල කිසිවෙක්…
නෑති තරම් මේ ලොකයේ කොහෙවත්…
ඔබට මන් ආදරේ බව මේතරම්…
වෑටහුනේ ඔබ වෙන්වී ගියදා…
තනිවෙලා මා ලොවේ හිරු නොනගිනා මේ වසන්තේ
දිවිතුරා විඳවමි අහිමි කරන් මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමිවෙයි නම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්.....:no: