අපේකම අමතක නොවුණු හරි අපුරු ගම්මානය
දෙස් විදෙස් සංචාරක ඇස යොමු වූ සාම්ප්රදායික ඉපැරැණි අපේ ගම තේමා ගම්මානය පිහිටා ඇත්තේ, කෑගල්ල දිස්ත්රික්කයේ රඹුක්කන පින්නවල සංචාරක කලාපයේ ය. මා ඔයට හා එළිමහන් සත්වෝද්යානයට යාබදව, පින්නවල අලි අනාථාගාරය සමීපයේ පිහිටි මෙය, ඉපැරැණි ගමක සංස්කෘතික...