ස්නෝර්කල්ස් කරමු
ස්කුබා ඩයිවින්
ලංකාවේ ගොඩක් අය ස්නොක්ලින් කරත් ස්කුබා ඩයිවින් හෙවත් කිමිදීමට වලට යොමු වෙනවා අඩුයි. ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැන දැනුවත් කරන්න හිතුවේ.ඔබට කවදා හෝ මේ ගැන ආසාවක් ඇති වෙලා තියෙනව නම් මේ ලිපිය ඔබ සදහායි.
බොහෝ විදේශිකයො ලංකාවට ඇවිත් ඩයිව් කරලා යන්නේ ලංකාව ඒකට...