"චීවරධාරී රස්තියාදුකාරයින්" -ඇමති මංගලත් කට අරී
එක්සත් ජාතීන්ගේ රැකවරණ යටතේ සිටි මියන්මාර රෝහින්ග්යා සරණාගතයන් පිරිසකට චීවරධාරීන් පිරිසක් විසින් පහරදීම මාධ්ය ඇමති ලෙස හා ශ්රී ලංකාවේ බෞද්ධක් ලෙස තරයේ හෙලා දකින බව මුදල් හා ජනමාධ්ය ඇමති මංගල සමරවීර කියා සිටිනවා.
අහිංසක සරණාගතයන්ට පහර දීම...