ගොනාට_ඇන්දවීම

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
යහපාලනයේ නොනවතින මිනිසුන් ගොනාට ඇන්දවීම .

මෙන්න ආණ්ඩුව මිනිස්සු රවට්ටන හැටි

මෙන්න කොලේ වහලා ඇත්තටම සිද්ද වෙන දේ

හමුදාව දන්නේ නැතිලු !

පොලිසිය දන්නේ නැතිලු !

රජය දන්නේ නැතිලු !

iBPPjQ
d.jpg

ත්‍රස්තවාදී හම්බයාගේ චන්දයෙන් ගොඩ යාමට බලා සිටින සිරිසේන පඹයා ගේ සහ වික්‍රමසිංහ නපුන්සකයාගේ වීර ක්‍රියා :sorry::sorry::sorry:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකෙම දැනට ඉන්න මම දන්න කියන සහෝදරයන් කීප දෙනෙක් මෙ වෙනකොටත් තමන් ගේ දරුවන් පාසල් වලට දාගන්න පුදුම කට්ටක් කනවා....මගේ දරුවන් පාසල් වලට දාගන්න මම කෑව කට්ට මට මතකයි....
    මට තියන ප්‍රශ්නය, අපි මේ රටේ පුරවැසියන් වෙලත් එහෙම කට්ට කද්දී මේ කල්ලතෝනින්ට කිසිම ගින්නක් නැතුව දරුවන් ව පාසල් වලට දාගන්න පුළුවන් වීම.......
     
    Oct 13, 2016
    2,675
    276

    ලොකු පුටුවල ඉන්න හම්බ බලේ... :yes:
     
    • Like
    Reactions: navinnuwan

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    අඩේ දතාව දැක්ක කල්...........:P:D:yes::cool:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,465
    17,575
    113
    මේකෙම දැනට ඉන්න මම දන්න කියන සහෝදරයන් කීප දෙනෙක් මෙ වෙනකොටත් තමන් ගේ දරුවන් පාසල් වලට දාගන්න පුදුම කට්ටක් කනවා....මගේ දරුවන් පාසල් වලට දාගන්න මම කෑව කට්ට මට මතකයි....
    මට තියන ප්‍රශ්නය, අපි මේ රටේ පුරවැසියන් වෙලත් එහෙම කට්ට කද්දී මේ කල්ලතෝනින්ට කිසිම ගින්නක් නැතුව දරුවන් ව පාසල් වලට දාගන්න පුළුවන් වීම.......

    :yes::yes: puduma ratak meka kimbulayye :(:(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලොකු පුටුවල ඉන්න හම්බ බලේ... :yes:

    අන්න උඹගෙ පුතා අයන් ත්‍රෝන් එක ගන්න යන්නෙ. දැන් ඩෙනේරිස් එක්කත් ජිගිජිගිය දාල ඉන්නෙ පොර........:rofl::rofl::yes::P:D:cool:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලක්ෂ 62 යි ඉතිරි 58 යි ඔක්කොම ගොනාට අන්දලයි තියෙන්නේ දැනටමත්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උඹව දැක්ක කල්.....
    මම නං ඉතිං ඉන්නව මේකේ.....
    හදා ගත්ත එකවුන්ට් එක දාල කොහේ යන්න ද?:P

    මට කාලෙකින් එන්න බැරි උනා බන් අයියෙ මැශින් එකත් කැඩිල දැන් ලැපක් ගත්ත අලුතෙන්. අලුත් ගේම් ඔෆ් ත්‍රොන්ස් සීසන් එක එහෙම බැලුවද? පට්ට ඈ මෙදාපාරත් ඒත් ඉතින් එපි 6ක් විතරනෙ තිබ්බෙ ඒකයි හිතට දුක. තව ඉතින් ෆයිනල් සීසන් එක එනකන් අව් රුදු දෙකක් බලාගෙන ඉන්න වෙනවනෙ..........
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් මේක සම්පූර්ණ වැරදි වැඩක් ආණ්ඩුව මේකට වග කිව යුතුයි. හැබැයි පොඩ්ඩක් හිතපල්ලා මුන්ව ගල්කිස්සේ ගෙදරක නවත්තපු හින්ද මේක එලි උනා. හැබැයි මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබල ඇමතියෙක් කෝටි ගානක් අරාබි සල්ලි අරන් රජයේ රක්ෂිත වනයක් මැද්දේ අරාබි කොලනියක් හදල මුන්ව පදිංචි කරන්න අවසර දුන්න නම් අපි කවුරුත් මේක දැන ගන්නේ නැහැ. දැනගන්න ලැබෙන්නේ අවුරුදු ගානක් ගිහින් මුන් පැටව් ගහල දහස් ගානක් උනාට පස්සේ. එතකොට ප්‍රමාද වැඩියි. ඒකට උදාහරණ කියන්න ඕනේ නැහැ නේද මම.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    siraawata. muslin area wala mun athi dahas ganan :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේකට තමයි මාතියා කියන්නේ අල්ලගෙ බලේ කියල.. අපේ වික්කාමසිංහ මහත්තය කුලියාපිටිය වොක්සාවගන් ආයෝජන කලාපේ දැනටමත් ගෙවල් හදනවලු මේ මිනිස්සුන්ට :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේකට මේ ආණ්ඩුව නොව ආණ්ඩුව ගෙන්න සපෝට් කරපු හැම මිනිහම වගකියන්න ඕන