1. wca

    රාජිත ඇත්තටම මිනිස්සු වෙනුවෙන් වැඩ ගොඩක් කරපු සවුක්ය ඇමති කෙනෙක්.

    දැන් කව්රුහරි කිව්වද හොදට සවුක්ය ඇමති වැඩේ කරපු හින්ද හිරේ දැම්ම කියල .හොර හරක් වාහනේ ඉස්සරහ බුදු සරණයි දෙවි පිහිටයි ගහල යන ඒවත් අල්ලන්න බෑ මේ මෝඩ බයියෝ හිතන විදියට
  2. wca

    දැන් රනිල් සර්....

    දැන් රනිල් සර් එයිද මුව බලන්න .දැන් කාපල්ලකො පරිප්පුව
  3. wca

    කොටුවූ පාතාලයන් වැද වැටෙයි

    රනිල් කරන්න හිටියෙ කියලා කියන්න එකෙක් නැති හැටි බයියො බංකු අරන් වර පන්ති පටන් ගත්ත ------ Post added on 1756406162
  4. wca

    Big power bank

    BYD eketa gahapu ekakda?
  5. wca

    යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

    සල්ලි දෙන්නම ඕනේ නම් ඉස්සෙල්ල නෑ කියපන් එත ට්‍රයි එකක් දෙන්නං කියල ඊටපස්සේ ලක්ෂයක් ඉල්ලනවා නම් 25000ක් නම් පුළුවන් ඒත් වෙන කෙනෙක්ගෙන් ඉල්ලලා දෙන්න පුළුවන් කියල 25 දෙන්න .නැති උනොත් 25000යි .සල්ලි බය නැතුව ඉල්ලන්න පුළුවන්නේ ඉල්ලගත්තු එකා පස්සෙන් එනවා කියල
  6. wca

    උබල දැකල තියෙනවනේ "බුදු සරනයි දේවි පිහිටයි " ගහගෙන යන ලොරි

    උබල දැකල තියෙනවනේ "බුදු සරනයි දේවි පිහිටයි " ගහගෙන යන ලොරි වලින් හොර වැලි ලී අදිනවා .ඒ වගේ තමයි පොනිලගෙත් වැඩ ඉන්න ගෙදර රෝයල් එකට දුන්න කියල බෝඩ් එක ගහන් මිනිස්සුන්ගේ සල්ලි වලින් ජොලි කරලා
  7. wca

    ඊළගට මයිනටත් කවි ගී ලියන්න ගයන්න ලැහැස්ත්ති වෙන්න ඕන එහෙනම්

    https://www.lankadeepa.lk/latest_news/%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B6%AD-%E0%B7%80%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B6%AD%E0%B6%9C-%E0%B6%9A%E0%B6%AD-%E0%B6%B1%E0%B6%BA%E0%B6%BB-%E0%B7%80%E0%B6%B8%E0%B6%BB%E0%B7%81%E0%B6%B1-%E0%B6%BD%E0%B6%B4%E0%B6%9C%E0%B6%B1-%E0%B6%B1%E0%B6%AD%E0%B6%B4%E0%B6%AD%...
  8. wca

    NPP එකට රතු අලි පැටව් කිය කිය ගිය ☎️🌷 සේරම අද රනිල්ගෙ 🐘පැටව් වෙලා.🥲

    ඒත් ඉතිං මේ හැමදේම කරන්නේ ජනතාවට තියෙන අසීමිත ආදරේටනේ දෙවියනේ..
  9. wca

    🔴🔴🔴 Breaking: පොදු විපක්ෂයම එක මිටට මාධ්‍යය අමතයි! අහෝ දුකකි, ඉරකි, තිතකි!!

    බත්බැලයෝ කෑ ගගහ හිටියේ කෝ ඇල්ලුවද කියල අල්ලපු ගමන් කොහොමද මුන්ගේ කෙදිරිලි අම්මෝ .මෙන්නෝ පලි ගන්නවෝ .
  10. wca

    🔴සීයා ඇතුලේ! dilann හාන්සි!!

    කලිසම නම් වෙටෙන්න දෙන්න එපා දෙයියො
  11. wca

    ග්‍රේරුගේ පුතා නිකිත බාලවයස්කාර දැරියක් දූශනය?

    එකෙක් හැදීගෙන එනකොට කම්මැලි හැත්තට හිතෙන දේවල් මෙහෙමත් සිංහලේ .ලිංගික කුහකයෝ හැදෙන්නෙත් නෑ හැදෙන එකාට ඉන්න දෙන්නෙත් නෑ බඩු ගහන්නෙත් නෑ ගහන පද හදන උන්ට නගින්නෙත් නෑ
  12. wca

    අයවැයෙන් බිලියන 500ක් වෙන් කළත් ඇමැති නිලධාරි අකාර්යක්‍ෂමතාව නිසා බිලියන 5 කවත් සංවර්ධන ව්‍යාපෘති පටන් අරන් නෑ - ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති

    මේ කියන විදියට එහෙම උනත් අව්ලක් නැනේ ආණ්ඩුවේ තක්සේරු කරපු ගානෙ අව්ලක් තියෙන්නේ .ඔතන 110000 ට එකෙක් ඉල්ලලා 150000ට දුන්නොත් තමයි අව්ල වෙන්නේ .
  13. wca

    site එක විටින් විට අක්‍රීය වීම සම්බන්දව

    සයිට් එකට 100mb වැඩි file උප්ලොඅද් කරනවද ?proxy off කරලා බලන්න
  14. wca

    කෝටියක් අතේ තියෙනවා නම්

    අ...හුඩු කෝටියක් දාල ලක්ෂ 7-8 මාසෙට ගන්න අම්මෝ

    No contents