1. wca

    BYD එකේ ගනන් වැඩිම එක

    ගොඩක් ඉන්නේ විදුලිබල මණ්ඩලේ ඩයල් .solar වලට කැමතිම නෑ තෙල් තමයි පුච්චන්න ඕනේ
  2. wca

    power of starlink

  3. wca

    🚨BREAKING🚨 මොස්කව් වලට පහරදිය හැකි දිගු දුර මිසයිල යුක්රේනය ට ලබා දීමට ට්‍රම්ප් තීරණය කරයි‼️

    ට්‍රම්ප් කාරය මේ පාර තමයි හොද නෑමක් නාන්නේ .මු හිතන්නේ ඉරානෙට කරපු තියරිය රුසියාවටත් හරි කියල .
  4. wca

    උබල තවම Aliexpress ඔඩර්ස් දානවද?

    මට තේරෙන්නේ නැත්තේ මෙහෙ කස්ටම් එකෙන් ගහන බද්දට හරි ali ඒකාල ඇයි ගණන් වැඩි කරන්නේ කියල. උන්ට අදාලම නැනේ .ඇත්තටම එහෙම වැඩි කරලද ?
  5. wca

    රැට්ටා ඉරාජ්ගෙන් සැරටම ගේම ඉල්ලයි .. අක්කි කියා අමතයි

    සජිත් විවාදයට එනව කියල මට සුවර් මීට වඩා
  6. wca

    මුන් එලියේ හිටියත් පාඩු, ඇතුලේ හිටියත් පාඩු! කෙහෙළියගේ චෝදනා පත්‍ර හා ලේඛන මුද්‍රණය කිරීමට පමණක් රු.866,565ක් වියදම් වේ. 🤦‍♂️

    රු.866,565ක් ඉතුරු කරගන්නද බයියෝ ටෝයියෝ මූට නඩු දැම්මේ නැතුව හිටියේ .මිනිස්සු බාල බෙහෙත් විදගෙන 866,565 වියදමට පෙරේතකමට මූව ගෙදර තියල .අම්මෝ මුන්නම් ... මයිනට හරියන වහල්ලු ටික
  7. wca

    කොල්ල නේ මම starlink ගන්න තීරණය කළා

    හපොයි ... elon musk ට කෙළවෙන සීන් එකක් වගේ .හැබැයි නදුනට අව්ලක් නෑ ඒ පැත්තට වැඩිය වහින්නේ නැනේ .හැබැයි පුතේ backup plan එකක් තියාගනින්`නැත්නම් මේකේ වැලලෙන්න වෙන්නේ elon musk කාරයට බැන බැන
  8. wca

    අනුර ගෝ හෝම් වෙයිද

    එහෙම කොන්දක් තියෙන උන් දැන් නෑ බන් විපක්ෂේ .අඩුගානේ තෙල් නැති උනත් දැන් පාරට බහින්න එකෙක් නෑ .මෝඩ ගොටගේ කාලේ එහෙම උනේ කබ්බ පිස්සු කෙලිය කියල මිනිස්සු හොදටම දැක්ක
  9. wca

    කොවිඩ් එන්නතෙන් පසු ලමයි නෑ

    එක්කෝ මුන් ගහන්න දන්නේ නෑ එක්කෝ ගැනී දෙන්නේ නෑ
  10. wca

    රාජිත කියන ආණ්ඩුවේ පරාජය - "අගෝස්තු වෙද්දී අමාරුයි" 🐊

    අම්මෝ බයියෝ ටෝයියෝ තව එකෙක් ගේ එල්ලිලා
  11. wca

    Aerospace Technology ඇමරිකාවට විතරක් ඇයි

    ඕන එකක බලපන්කො ඇමරිකන් ඒවා එළියේ තියෙනවා technology අරව මේවා ඔක්කොම තියෙනවා පෙන්න අනෙක් ඒවා හංගල ලංකාවේ දේවාල වල ඉස්සරහ ගහන රෙද්ද වගේ ඉස්සුවා ගමන් මුකුත් නෑ .බලාගන්න ඕන නම් හොයල බලපන් කියල තමයි කියන්නේ
  12. wca

    හෝමූස් සමුද්‍ර සන්ධිය Closed, Iran to met with putin 🔴BREAKING🔴

    youtube හිගන්නෝ මොකක් හරි කෙබරයක් ගහනවා views ගන්න යිස්රල් උන් අද ඉවරයි හෙට ඉවරයි .කියල කිව්වේ
  13. wca

    "අදට මගේ අයියා අච්චුවී දින 20කි. මට හඩන්නට තව කදුළු නැති ගානය" මහින්දානන්දගේ බිරිදගෙන් පිටු 17ක ලිපියක්! 💔😥

    අම්මෝ කෙදිරිලි .උසාවියේ විනිසුරු තුමන්ලා බබ්බු නෙවෙයිනේ අනෙක තුදෙනේක්ගේ තීන්දුවක් .මුන් ඒ කාලේ ඉදන්ම හදපු නාඩගමක් තමයි උන්ගේ ගැලරිය චුන් කරන්න උන්ගේ පාලන කාලෙක නීති වෙනස් වෙනවා කියල ඒකම දැනුත් ඇදන් ගිහින් උදේ ඉදන් අඩෝ වැඩියාව .බොරු සාක්කි ගෙතුවානම් උන්ගේ ලෝයර් උන් පොල් ගෑවද? එහෙම එකක් මම නම්...
  14. wca

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    US කාරයෝ අර පොලව යට ගහන්න බෑ කිව්ව ඒවටද ගහල තියෙන්නේ.youtube කාරයෝ පුදුම instruction තොගයක්නේ දුන්නේ ට්‍රම්ප් ට පහුගිය ටිකේ
  15. wca

    Ammo..😉

  16. wca

    Breaking! මිසයිල් ප්‍රහාරයකින් Mossad මූලස්තානය ගිනිබත් වෙයි

    ඉරානේ කොච්චර ගැහුවත් වැඩක් නෑ.දැන් ඉතින් මිසයිල 500ක් විතර ගහයි ආතක් පාතක් නැතුව.ඊශ්‍රායල් ගහන්නේ නිල බලලා.උන් ගහන එක ගහනවා තිතටම.ඉරානය ගහන්නේ ගොබ්බ ගැහිල්ලා.රට ලොකු වෙලා සම්පත් තිබ්බට වැඩක් නෑ හොද බුද්ධි අංශයක් නැත්නම්.ඊශ්‍රායල් ගහන්නේ බුද්ධ් තොරතුරු වලට ඉරානයේ කොදු නාරටියට.ඊශ්‍රායල් කියන්නේ...

    No contents