1. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මට බොරු කියල ඔප්පු කරන්නත් බැහැ , ඔබතුමාට ඇත්ත කියල ඔප්පු කරන්නත් බැහැ. ඒකය් මම කියන්නෙ අනිත් ආගම් වගේම බුද්ධ ධර්මයේ පදනමත් විශ්වාසයය් කියල. ඔය සින්හල කමෙන් සහ බෞද්ධ කමෙන් මේ රට පෝශනය වෙලා තියෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවද.මටනම් ඔය බෞද්ධ කමෙන්වත් සින්හල කමෙන්වත් වෙලා තියෙන මහ ලොකු වැඩක්...
  2. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඔබතුමා කියන්න හදන්නෙ සුද්ද එන්න කලින් තිබ්බ සන්ස්කෘතිය කිසිම අඩුවක් නැති සර්ව සම්පූර්න එකක් කියලද?
  3. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ආගම විවේචනය කරන්න සම්පූර්න නිදහස තියෙනව. නමුත් ඔය ගොඩක් අය එහෙම කරන්නෙ තමන්ගෙ ජාතිය ආගම ප්‍රමෝට් කරන්නය(ඔබතුමා ගැන නෙමෙය් මම මේ කියන්නෙ). ඕකට හොඳම උදාහරනය තමය් ලඟකදි උන බිලි පූජා සිද්ධිය. කෝවිලක එලුවො ටිකක් මරල බිලි පූජාවක් දෙන්න ගියාම එතනට කඩා පාත් උනා සින්හල බෞද්ධයය් කියන මහා අව්හින්සාවාදී...
  4. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඕකට තමය් stereotyping කියන්නෙ. මුස්ලිම් හැම මනුස්සයම බෙලි කපන්න යන්නෙ නැහැ. 9/11 වලින් පස්සෙ මුස්ලිම් මිනිස්සු ගැන වැරදි චිත්‍රයක් නිර්මානය වෙන්න පටන් ගත්ත, US වල මිනිස්සු මුස්ලිම් මිනිහෙක් දැක්කත් අමුතු සතෙක් දැක්ක වගේ බලන්නෙ. ඊට පස්සෙ තව කට්ටියක් එකතු වෙලා කුරානයෙ තියෙන කරුනු විකෘති කරල...
  5. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    අසාර්ථක ඇය් කියල පැහැදිලි කලානම් හොන්දය්. මම මුලින්ම හිටපු තර්කෙම තමය් තවම ඉන්නෙ.
  6. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    එක ආගමක් තවත් ආගමකට වඩා උසස් වත් පහත් වත් වෙන්නෙ නැත්තෙ ඔක්කොම විශ්වාසය මත පදනම් උනු ඒව නිසා. ඔබතුමා අනුගමනය කරන්නෙත් කවුරු හරි කියපු දෙයක් වගේම වෙන ආගම් වල මිනිස්සු කරන්නෙත් ඒක. මම උසස් කියල කිසිම තැනක සන්දහන් කලේ නැහැ. මම දැක්වුවෙ මගේ මතය විතරය්. අනිත් කාරනය මම මෙතනදි කතාවට ලක් කරේ ආගමක මූලික...
  7. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මම කලිනුත් කිව්වනෙ, මිනිස්සුන්ගෙ වෙනස් කම් තිබීම නෙමෙය් ප්‍රශ්නය, එම වෙනස් කම් නිස මිනිස්සුන්ට වෙනස් විදියට සලකන එක. මොන වෙනස් කම් තිබ්බත් අපි හැමෝම මනුස්ස කුලයට අයිති වෙන්නෙ, මිනිස්සු හැමෝගෙම මූලික අවශ්‍යතා එකය්. ඒක නිසා ඔය ජීව විද්‍යාත්මක කරුනු මෙතනට අදාල නැහැ.
  8. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මම කියන්නේ මුස්ලිම් හෝ වේවා බෞද්ධ හෝ වේවා අන්තවාදය වැරදි බවය්. මෙය කිසිසේත්ම අන්‍යාගමිකයන් සුද්ධ කිරීමක් නොවේ. මුලින්ම මුස්ලිම් දෙමල හෝ සින්හල කියල වෙන් කරල දකින එකය් නතර කරන්න ඕනෙ. අපි සින්හල අපි අපේ කම රැක ගන්න ඕනෙ කියන තැනින් තමය් පටන් ගන්නෙ. ඊට පස්සෙ අනිත් ආගම් අපිව විනාශ කරන්න හදනව කිය කිය...
  9. D

    $**** Nathsha Perera new pics ****$

    :lol: ටිකක් ඇඩ් එකනම් වැඩියි තමය් පේන විදියට. ඇත්තට කොහොමද දන්නෙ නැහැ
  10. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඔබතුමා කතාව වැරදි විදියටය් වටහාගෙන තියෙන්නෙ. මම කියන්නෙ ඔක්කොම ආගම් එකය් කියල. ඔක්කොම පවතින්නෙ විශ්වාසය මත. අනිත් එක මම science වලින් හැම දේම දකින්න උත්සහ කරන මනුස්සයෙකුත් නෙමෙය්. මම කියන්නෙ science කියන්නෙත් ආගම කියන්නෙත් අන්ත දෙකක්. එකක් පාවිච්චි කරල එකක් ඔප්පු කරන්න හදන එක තේරුමක් නැති වැඩක්
  11. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    අය්යෝ ඉතින් මම කිව්වද එක තැනකවත් බුදු දහම බොරුය් කියල. මම කිව්වෙ ඇත්තද බොරුද කියල අපි දන්නෙ නැහැ කියල පමනය්. අනිත් එක මම පැහැදිලිව කිව්ව විද්‍යාත්මක ඔප්පු කිරීම් නෙමෙය් කියල, මම කිව්වනෙ විද්‍යාවය් ආගමය් කියන්නෙ දෙකක් කියල, එකකට වඩා එකක් උසස් වත් පහත් වත් නැහැ.මම කිව්ව්නෙ මුස්ලිම් ආගම පාවිච්චි...
  12. D

    Recommend a TV series

    The event ලඟදිම cancel වෙය් Heroes වගේම . Ratings බැහැල තියෙන්නෙ. Event කරපු අය බලුවෙ LOST වගේම internet sensation ඒකක් නිර්මානය කරන්න නමුත් වැඩේ හරි ගියේ නැහැ අවාසනාවට. NBC එකේ TV series බාගෙට බාගයක් cancel වෙලා තමය් නවතින්නෙ.
  13. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මේක පාවිච්චි කලානම් ලේසියි http://www.madurax86.com/rsinglish/
  14. D

    Recommend a TV series

    :lol::lol::lol:
  15. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මම ඔතනින් කතා කලේ ගීත කලාව ගැන මිසක් politically correct වීම ගැන නෙමේ. ඒ වගේම මම අදහස් කලේ ලහිරුගේ ගීතය වැරදි වන්නේ එහි ඇති තේරුමක් නැති පදමාලාව නිසා සහ තනුව නිසා මිස සමහර විචාරකයො කියූ ආකරයට අනිත් ජාතීන්ට අපහස කිරීම නිසා නොවන බවය්. එච්චරය්
  16. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මම කොහෙද කිව්වෙ ඔබතුමා අපහස කලා කියල :confused: මම කිව්වෙ කරන අයටය්. මම කිව්වෙ අන්තවාදියො ගැන මිසක් ඔබතුමා ගැන නෙමෙය්. සමාජ ආශ්‍රය නැත්තෙ මම කියන අන්තවාදීන්ටය්. මට සින්හල දෙමල මුස්ලිම් නෙමෙය් වෙන රටවල යාලුවො පවා ඉන්නව. මම හැම ජාතියකටම එක වගේ සලකන්න මුලින් ඉගෙනගත්තෙ එහෙමය්
  17. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඇවිල්ල බැලුවත් ඇත්තද නැත්තද කියල දැනගන්න බැහැනෙ. ඔබ ඔය කියන කර්මය නිවන වගේ සන්කල්ප මම දන්නව. ඒව අමුතුවෙන් පැහැදිලි කරල දෙන්න අවශ්‍යය නැහැ. මම කියන්නෙ ඔය එකක්වත් facts නෙමෙය් කියන එකය්. ඕව ඔක්කොම බුදු හාමුදුරුවො දේශනා කරපු සන්කල්ප පමනය්. ඉතින් අපි කරන්නෙ ඒ කියූ දේ විශ්වාස කිරීමය්. ඒකය් අනිත්...
  18. D

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මම කතා කලේ ජීව විද්‍යාත්මක කරුනු ගැනවත් සංස්කෘතිය ගැනවත් නෙමෙය්. ඕව උපකුලක ටිකක් විතරය්. ප්‍රධාන කුලකය තමය් මිනිස් සන්හතිය, ඒ කියන්නෙ හැමෝම මිනිස්සු. ජාන වෙනස් උනා කියල කවුරුත් ගෙම්බෙක්වත් වඳුරෙක්වත් වෙන්නෙ නැහැනෙ. මිනිහෙක්ම තමය්. මම කියන්නෙ ඔන්න ඔය වෙනස් කම් නිසාම කෙනෙක්ට වෙනස් ආකාරයෙන් සලකන එක...

    No contents