1. weer 11

    කුළ මළ භේදය

    සුද්ද දීලා තියනවා වගේ අත්තම්මට සුත්ත පලාගෙන යන්ටම... 😂😂😂😂🤣
  2. weer 11

    මොකක්ද මේ Born Again?

    ඔය වගේ දෙකයිපනහේ පීචං වැඩ වලට ඉඩදෙන එකනම් මනුශ්ෂ්‍යයත්වයට කරන නිගාවක්. පාසැල් දරුවන්ට, සෞඛ්‍ය ක්ෂේත්‍ර වල ඉන්න අයට මොකක්ද ඕකෙන් දෙන පනිවිඩය..... 🤔🤔
  3. weer 11

    මොකක්ද මේ Born Again?

    මට නම් ඕකුන්ව දකිද්දිම හිනා යනවා😁 ඇයි බං අතපය උස්සගෙන එහෙට මෙහෙට කරලා ලෙඩ හොද කරන්න පුලුවන්ද. 😂 එහෙමනම් ඒ වගේ උන් ඉන්න රටේ රෝහල් පද්ද්තියම වහලා දාන්න ඕනා. 🙄
  4. weer 11

    මොකක්ද මේ Born Again?

    ඉතිං ඔය බෝං එගේං කාරයෝ කරන්නේත් උබ අන්තිම වචන ටිකෙන් කියපු හරිය නේද...?
  5. weer 11

    මා සිංහල බෞද්ධ නායකයෙක්.. ඔබ පුන පුනා ඉල්ලූ නායකයා මමයි..- ජනපති

    ඔය කතා එක්කම මම කියපු ටිකත් හිතලා බලපන්කෝ, යුද්දෙ තීරණාත්මකම මොහොතේදී පොනිල් ජපානය ඇතුළු විදේශ රටවලට ගිහිල්ලා, ලංකාවට ආධාර කරන්න එපා කියලා කියපුවා උඹලා නොදන්නවා නෙවෙයි නේ. ඒ සියල්ල යටපත් කරමින් මහා යුද ජයග්‍රහණය ලැබුවට පස්සේ.... ලෝකය ඉදිරියේ ඒ මහා පාවා දීම කළ බවත් අමතක කරන්න එපා එනම්, සුදු කොඩි...
  6. weer 11

    මා සිංහල බෞද්ධ නායකයෙක්.. ඔබ පුන පුනා ඉල්ලූ නායකයා මමයි..- ජනපති

    ඕකත් හරියට අලිමංකඩ කියලා පාමංකඩ යනවා වගේ කිලිනොච්චි කියලා මැදවච්චි යනවා වගේ තොප්පි ගල මුදා ගත්තම හිස් කැලයක් අල්ලගත්ත කිව්ව වගේ ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වා වගේ ගලවාගැනීමේ හමුදාවටවත් සුදුසු නෑ කියලා....... fonseka ව පොනිල්ලගෙම ගැලවුම්කරු කරගන්න සිදු උනා වගේ දෛවෝපගත සිදුවීම හා සමාන...
  7. weer 11

    මා සිංහල බෞද්ධ නායකයෙක්.. ඔබ පුන පුනා ඉල්ලූ නායකයා මමයි..- ජනපති

    සිංහල බෞද්ධ නායකයෙක් කියලා,.. අපේ සංස්කෘතික වටිනාකම් ගැන ගෞරවයක් ඇතුව කතාකරද්දි.. කුනුහරුප කියාගෙන ආවේශ වේගෙන එන්නේ කොයි වගේ උන් වෙන්න පුලුවන්ද...???? 🤔🤔🤔🦋☎️🐷🥉%
  8. weer 11

    නිදහස් දිනය දා ජනපතිගෙන් ප්‍රභල ප්‍රකාශයක්

    ප්‍රභල ප්‍රකාශ නම් මොනවද අප්පා..... :D
  9. weer 11

    Born Again බැඳුන අය එන්න

    උන්ට උන්ගේ පව්ල් වල උන්ට, දරුවන්ට එහෙම අසනීප වලදී ලෙඩ දුක් වලදී medical treatment අනවශ්‍ය ඇති නේද...බලපංකෝ උන්ට ඒකෙනුත් කොච්චර ඉතුරුද. ස්පෙෂලිස්ට් කෙනෙකුටම 3000 - 4000 ගෙවන්න එපැයි. අනික බේත් හේත් වලට.... :D :D
  10. weer 11

    Born Again බැඳුන අය එන්න

    ඔය අතපය උස්සන් දගලන පාස්ටර්ල ගෙවල්වලට ගිහිල්ලා ,අධෝමුඛයෙනුත් හිනාවෙනව ඇති නේද උන් අන්දන ඇන්දිල්ලට මෝඩ මීහරක් අහුවෙන එකට.😁 උන්ගේ සෙට් එකේ යාලුවෝ එහෙම සෙට් උනාම **රි ආතල් ගන්නවා ඇති........ හිනා කාලා පන යනවා ඇති උන්ට.🤣
  11. weer 11

    Born Again බැඳුන අය එන්න

    ඔය මහින්ද මහත්තයයි නාමලුයි ඉන්න ෆොටෝස් ඇත්ත ඒවද.... බොරු කරන්න එපා කැ**යෝ එඩිට් ෆොටෝ දදා...
  12. weer 11

    Poor Video Qulaity of Youtube Videos

    මාත් දැක්කා ඔය සීන් එක උන් වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ 480 p කොලිටි එකෙන්, අපි 720 p න් බැලුවත් 1080 p න් බැලුවත් 480 ම තමා. සමහර විට අප්ලෝඩ් කරන්න යන කාලය සහ ඩේටා වගේ සීන් නිසා කන්වර්ට් කරල දානවා වෙන්න පුලුවන්.
  13. weer 11

    එළකිරි එක්සත් මළවුන්ගේ සංසදය

    ලෙඩේ උත්සන්න වෙලා... 😂 රිපීට් එක ආයෙත් යනවා.... 🤣
  14. weer 11

    Miracles in the Church!

    දෙකයි පනහේ පීචං විහිලූ.... 🐃 🐃
  15. weer 11

    දේවදාසයන් මට කතා කලා.. මං බුදුදහම හා කලාව අතහරිනවා..- නෙලූ අධිකාරී Born Again දේශණයක

    අය්යෝ කුජීතයිනේ ....ලන්කාවේ මිනිස්සු මෙච්චර චාටර්ද... 🐃 🐃 🐃
  16. weer 11

    ජාතික කොඩියෙ සිදුකිරීමට නියමිත වෙනස්කම්

    මටනම් අපේ ජාතික කොඩිය මද සුලගට ලෙලෙදෙද්දී පට්ට ගාම්බීරත්වයක් ආඩම්බරයක් දැනෙන්නේ. ඒකේ වර්න වලින් අර්තවත් වන දේ ඊටත් වඩා වටිනවා.
  17. weer 11

    දේවදාසයන් මට කතා කලා.. මං බුදුදහම හා කලාව අතහරිනවා..- නෙලූ අධිකාරී Born Again දේශණයක

    උඩම ඉන්න උන්ට කොහොම සල්ලි ලැබෙනවද කියලා දන්නේ නෑ. හැබැයි බ්ලැක් මනි, ක්‍රිමිනල් මනි ඩ්‍රග්ස් ඩීලින් ඒවා යටින් ඇති... මතුපිටින් නොපෙනුනාට. නැත්නම් සාධාරනව හොයන මුදල් ඔහොම ලක්ෂ ගනන් පූජා කරන්න කැහිල්ලක් තියෙන්න බෑනේ.
  18. weer 11

    බදින්නෙ නැද්ද?

    එතකොට වැඩිහිටි නිවාස වල ඉන්නේ කසාද නොබැදපු දරුවෝ නැති අයද😁ඉස්සෙල්ලා හොයලා බලපන් ලන්කාව පුරා වැඩිහිටි නිවාස කීයක් තියනවාද කියලා. ඊට පස්සේ බලපන් ලන්කාවේ අනාත ලමා නිවාස කීයක් තියනවද එවායේ කොච්චර ලමයි ඉන්නවද කියලා. 😁 ඉතුරු ටික උබට ඕන විදියට හිතාගනින්.

    No contents