1. weer 11

    අනාවැකියක් - 2022 දී ලෝකේ බාගෙට බාගයක් මිනිස්සු නැතිවෙනවා

    ජෝක්ස් නම් මොනවද...... මේවානේ ජෝක්ස් :D:Dවැඩ බැරි... සීලාංකික අපි මේවා බලලාවත් හීනියට ආතල් එකක්, චූන් එකක් ගමු 😂😂😂
  2. weer 11

    Aththama Holman Katha Thamunta Una Siddi

    හෙලවෙන මනස = හොල්මන්
  3. weer 11

    අද දිනයේ සමාජ මාධ්‍ය භාවිතයේදී ප්‍රවේශම් වන්න - අනතුරු ඇඟවීමක්

    ඕවාට අහුවෙන හරක් ගැන අනුකම්පාකරලා විනාඩියක නිශ්ශබ්දතාවයක්.... 🐃⏰
  4. weer 11

    ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ මළ සිරුර එතූ රෙදි

    රෙද්දේ සුරංගනා කතා.. 😁 ගොබ්බ ගොං ආතල්
  5. weer 11

    SL vs SA

    SA ගහයි වගේ අපේ උන් 2 nd innin පෙරහැර යන්න ඉඩ තියනවා😁
  6. weer 11

    පලවෙනි වතාවට වාහනයක් ගත්තාම

    මම කියපු කලින් ටික විතරක් නෙවේ...දේශපාලකයන්ව නඩත්තු කරන්න, ලෝකේ වටේ උන් සවාරි යන ඒවා, උන්ගේ ඥාති සංග්‍රහ වලට ,හොරකම් නාස්තිය දූෂනය... ඕවටත් එක්ක තමයි වාහන වලට 300 % ක් බදු ගහන්නේ.
  7. weer 11

    පලවෙනි වතාවට වාහනයක් ගත්තාම

    රජයේ සේවකයන්ට පඩි ගෙවන්න තමයි ඔහොම සූරාකන්නේ. ලක්ෂ කීයක් ඉන්නවද පිංබත් ගිලින පිංපි රජයේ සේවකයෝ උන්ට පැන්ෂන් ,ගොඩනැගිලි නඩත්තු..මෙකී නොකී කොච්චර දේවල් කරන්න තියනවද. එහෙම බලද්දි විදේශ රටවල අපමන දුක්විදලා හම්බකරන අය තමයි වටිනාම ගෞරවය ලැබිය යුතු රටේ සම්පත වන්නේ.
  8. weer 11

    හිඟා කන මිත්‍යාදුෂ්ටික රටක් වන ලංකාවේ අනාගතය

    මිත්‍යාදුෂ්ටියෙන් පිරිච්ච රටකට ඉදිරියට යන්න බෑ...අපිටත් ඒකයි වෙලා තියෙන්නේ. ටීවී චැනල් විතරක් නෙවේ අපේ උන්ගේ youtube චැනල් ගත්තත් මිත්‍යා දුෂ්ටිය වපුරනවා. වැඩිය ඕන්නෑ... මේ කිරියේම මිත්‍යාදුෂ්ටිකයෝ කොච්චර ඉන්නවද....
  9. weer 11

    SL vs SA

    kusal perera out....
  10. weer 11

    දෙවියන්ගෙන් වරම් ලැබීම

    වරම් කියලා නොකිව්වාට ජෞතීෂය, කේන්දර බැලිලි, වෙලාවල් බැලීම්, වාස්තු බැලීම් ඔය ගොඩටම තමයි වැටෙන්නේ. 😁.. වරම් වලට අරෙහෙම කියන උන් අනික්වාට මුකුත් කියන්න ඇබරෙනවා... 😂
  11. weer 11

    homeless girls in UK

    නිකංම homless වෙන්නෑ නේ හොඳට හොයලා බැලුවොත් තේරෙයි උන් කොච්චර දරුණුද නපුරු ද කියලා, තමන්ගේ දෙමාපියන්ව වත් care කරන්නැතුව ඇති හොඳට ඉගෙන ගන්න පුළුවන්කම තිබිලත් ඉගෙන ගත්ත නැති එවුන් වෙන්න ඇති ෆක් කරන්න ගිහිල්ලා ඇට දෙකත් නැතිව මළකඳක් වෙලා ඉදි 😂අරකි ෆුල් සුද්දයක් දාලා මාරු වෙයි.
  12. weer 11

    මේක කොහොමද😮

  13. weer 11

    මම හොයා ගත්ත කොරෝනා මඩින බෙහෙතට වෙනත් කෙනෙක් මී පැණි දාලා-විලච්චියේ රංජිගෙන් චෝදනා

    ජෝකර්ස්ලා ගොඩක් දැන් ෆීල්ඩ් එකට බැහැලා ඉන්නේ , ඉතින් කොහොමද අපේ දෙයක් විස්වාසයක් ඇතුව රටට ලෝකෙට කියන්නේ.
  14. weer 11

    ගෝටාභය මහ මෝඩ මනුස්සයෙක්

    අපේ විසිතිස්දාහක් වත් මැරෙයි කියලා බලාපොරොත්තු දල්වන් හිටපු උන්ගේ.... වේදනාව තේරෙනවා.... .😂😂🤣😂
  15. weer 11

    චීන සඳගමන

    ඇත්ත ,අදින් අව්.51 කලින් එහෙම යන්න තරම් දියුනු තාක්ෂනයක් තිබුන්නැහැ කියන එක තමයි ලෝකයේ වැඩි දෙනාගේ මතය. නමුත් චීනයට දැන් සියල්ල හෙලිකරන්න පුලුවන් නේහ්.. උන්ගේ සතුව high resolution videos ,pics එහෙම නැතුව යන්න බෑනේ....
  16. weer 11

    චීන සඳගමන

    ඇමරිකාව හදට ගිය එක එතකොට ඇත්තක්ද...දැන් චීනයට පවා පුලුවන්නේ පැහැදිලි ෆොටෝස්, වීඩියෝස් වලින් ඔප්පු කරල පෙන්වන්න එදා ඇමරිකාව කලේ රගපෑමක්ද නැද්ද කියලා. එහෙම දෙයක් නොකරන්නේ ඒක ඇත්තක් නිසාද...? බොහෝ අය හිතන විදියට මාත් හිතන් හිටියේ ඇමරිකාවේ සද ගමන ස්ටූඩියෝ එහෙක කරපු බොරුවක් කියලා. උබලා මොකද හිතන්නේ.
  17. weer 11

    Mehemath ratak

    හිතපන්කෝ ඉතින් 600 දෙනෙක් ....මේ වගේ රටක් ගොඩගත්තැකිද
  18. weer 11

    Mehemath ratak

    https://www.gossiplankanews.com/2020/12/rmv-600-staff.html
  19. weer 11

    නිරාගමික සංකල්පය ඉතිහාසය හා සදාචාරය

    annian said '' නිරාගමික නමින් මාෆියාවක් යනව කියන එක පිලිගන්නවත් කැමති නැති....... 😂😂😂😂😂😂😂😂😂😂😂 Kiyanna wachana nea.
  20. weer 11

    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

    උබ කියන ලක්ෂ 2.5 හොදටම ප්‍රමානවත් සතුටින් ඉන්න. වැඩේ ඒක නෙවෙයි, මිනිසා කියන්නේ මියෙන තුරාම කිසිවකින් සෑහීමකට පත්නොවන සතෙක්. 2.5 තියන එකා වෙන වෙන දේවල්, ටාගට් කරනවා ඒවා ඉෂ්ට නොව්නම පොල්කඩල ජීවත් වෙන එකාගෙ ගානට මයින්ඩ් එක හදාගන්නවා..... ඉතිං හැමදාම අසතුටින්

    No contents