ඌම රහතෙක් කියලා කියාගන්න පල් හොරෙක් දැක්කමයි. මූ කතා කරන්නේ ඕයි තමුසේ, අරුන්, මුන් කියලා. මම ළඟදි දැක්කා මූ media කාරයෙකුට ඕයි,..තමුසේ කියලා කතා කරනවා. ඒක බලන්න අප්රසන්නයි හැබැයි පොට්ටයට එහෙම නෑ. ඌ මූට බටර් ගානව, මූ ඌට බටර් ගානව. ඌ අව්ල් යන ප්රශ්න ඇහුවොත් ජුවල් යනවා. හැබැයි රහතෙක් ලූ. 😂😂😂