ලන්කාවේ share market එකේ invest කරලා අපි උබලා වගේ පොඩි මිනිස්සුන්ගෙන් ගොඩගිය එකෙක් හරි ඉන්නවද...?? උබලා දන්න, ඇත්තෙන්ම නොදන්න නිසා මම අහන්නේ. මොකද මම අහලා තියනවා ඕකේ සමහර දල කාරයොයි management and administration එකේ සමහර උනුයි එකතුවෙලා කෘතිම හදිසි මිල උච්චාවචන ඇතිකරලා සූරාකෑම් කරපු අවස්තා...