මේ සින්ගප්පූරුවේ එයාර්පෝට් එක. ලෝකේ හොදම සහ බිසිම එයාර් පෝර්ට් එකක්. සතියකට විතරක් flight 6600 ක මෙහෙයුම්. අපේ සතියකට flight 130 -140 😂😂😂. සින්ගප්පූරුව ලන්කාවෙන් හතරෙන් පංගුවයි. 😮 ඉස්සර උන් හිතලා තියෙන්නේ ලන්කාව වගේ දියුනු වෙන්න ඕනා කියලා.( සුද්දගේ කාලේ) අපි පව්නේ......😥 එන්න අපි තව පක්ෂ පාට...