AUSTRALIA
රටේ අවුරුදු 3ක් වගේ රැදිලා හිටියම, Work Visa (Valid) තියෙනවා නම් PR Apply karanna පුලුවන්. 5 Years හිටියම Citizenship apply කරන්න පුලුවන්.
Family Insuarance එකක් ගන්න ඕන. එතකොට Family එකම එක්කන් යන්න පුලුවන් PR ගත්තට පස්සේ.
පුලුවන් නම් Aussie yaman. මෙහේ හරියන් නෑ!