හ්ම්ම් .... මගේ මතකයෙ විදියට රොනී ද මැල් බුලත්සිංහල ට ආවේ දෙවිනුවර ආසනෙන් පැරදුනා ජේ. ආර්. ගෙ කලගෙඩි , ලාම්පු සෙල්ලමෙන්. කඹුරුපිටිය ආසනය උපාලිගෙ ගම ප්රදේශය වෙන්න ඕන. ඔහු රුහුණු උදාණය නමින් ව්යාපාරයක් රැගෙන ගියා තරැණ තරුණියන් හට රැකියාදීම සහ වෙනත් සුභ සාධන කටයුතු කලා. එහි දේශපාලන අරමුණු තිබුනද...